නාමල් රාජපක්ෂට එරෙහි නඩු දෙකක් එක ම මහේස්ත්රාත් ඉදිරියේ අද කැඳවූ හැටි

நிர்வாக புலனாய்வு சுருக்கம்
Airbus ගනුදෙනුවට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව මේ වන විට කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා ගොනු කර තිබෙන බැවින් එහි සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ හෙට (ඔක්: 28) කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ ව...
முக்கிய உண்மைகள் සහ சான்றுகள்
- —Airbus ගනුදෙනුවට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව මේ වන විට කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා ගොනු කර තිබෙන බැවින් එහි සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ හෙට (ඔක්: 28) කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේ ය.
- —මේ අතර, ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඉදිරිපත් කර තිබෙන ඇප ඉල්ලීම පිළිබඳව හෙට දින (ඔක්: 28) සිය ස්ථාවරය ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද අල්ලස් කොමිසමට නියෝග කළේ ය.
பாராளுமன்ற ஆட்சி, நிறுவன வெளிப்படைத்தன்மை மற்றும் கொள்கை நடைமுறைகளில் நேரடி தாக்கத்தை ஏற்படுத்துகிறது.
BBC (සිංහල) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.
செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்
Ground News Styleசரிபார்க்கப்பட்டவை: 3 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comBBC (සිංහල)
வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.
Cross-Publisher Reporting & Perspectives (1)
නාමල් රාජපක්ෂට එරෙහි නඩු දෙකක් එක ම මහේස්ත්රාත් ඉදිරියේ අද කැඳවූ හැටි
வாசகர் கருத்துக்களம்
0நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை
அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: BBC (සිංහල) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk