යෝෂිත රාජපක්ෂට නාවික හමුදාවෙන් ගෙවූ වැටුප්, මිල දී ගත් ඉඩම්, බැංකු ගිණුම් පිළිබඳ විස්තර අධිකරණයේදී දිගහැරුණු හැටි

Executive Intelligence Dispatch
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළ වසර 10කට අසන්න කාල සීමාව තුළ වැටුප් වශයෙන් රුපියල් 5,159,626ක මුදලක් ලබාගෙන ඇතැයි ශ්රී ලංකා නාවික හමුදාවේ වැටුප් හා දීමනා අංශයේ සේවය කළ කපිතාන් නුවන් තුෂාර අරන්දර අද (ඔක්. 15) කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි...
Key Facts & Findings
- —යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළ වසර 10කට අසන්න කාල සීමාව තුළ වැටුප් වශයෙන් රුපියල් 5,159,626ක මුදලක් ලබාගෙන ඇතැයි ශ්රී ලංකා නාවික හමුදාවේ වැටුප් හා දීමනා අංශයේ සේවය කළ කපිතාන් නුවන් තුෂාර අරන්දර අද (ඔක්.
- —15) කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.
- —අයථා ලෙස උපයා ගත් රුපියල් ලක්ෂ 730කට අධික මුදලක් වැය කර දෙහිවල සහ රත්මලාන ප්රදේශවල ඉඩම් කට්ටි පහක් මිල දී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂිකරු මේ බව පැවසීය.
Key development for parliamentary governance, institutional integrity, and statutory policy in Sri Lanka.
Further official announcements, regulatory updates, or judicial proceedings are tracked via BBC (සිංහල).
Newsroom Coverage Spectrum
Ground News StyleVerified Across 3 Independent Newsrooms across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comBBC (සිංහල)
Support authentic news reporting by reading the complete investigation directly on the publisher’s platform.
Cross-Publisher Reporting & Perspectives (1)
යෝෂිත රාජපක්ෂට නාවික හමුදාවෙන් ගෙවූ වැටුප්, මිල දී ගත් ඉඩම්, බැංකු ගිණුම් පිළිබඳ විස්තර අධිකරණයේදී දිගහැරුණු හැටි
The Wire Discussion
0Civil, fact-grounded reader perspectives and analysis
Lanka Dispatch enforces strict community standards. Defamation, hate speech, and spam are automatically filtered.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: BBC (සිංහල) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk