කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළට ; රියදුරු අත්අඩංගුවට

நிர்வாக புலனாய்வு சுருக்கம்
ගාල්ල - හබරාදූව, කොග්ගල මාර්ටින් වික්රමසිංහ අනුස්මරණ කෞතුකාගාරයට පිවිසීමට ඇති දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා. චාරිකාවක් සදහා පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.50ට මරාදාන බලා ධාවනය වෙමින් තිබූ සීඝ්රගාමී දුම්රියයේ අදාළ බස් රථය ගැටී තිබූ අතර, තුවාල ලැබූවන් මේ වන විට උණවටුන සහ ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධියට අදාළව රියදුරු සහ රිය සහයක අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. මෙම ළමුන් උපකාරක පන්ති ගුරුවරුන් සහ දෙමාපියන් සමග කොට්ටාව ප්රදේශයේ සිට කෞතුකාගාරය නැරඹීමට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී උපකාරක පන්ති ගුරුවරුන් 14 දෙනෙකු, දෙමාපියන් 06 දෙනෙකු සහ ළමුන් 41 දෙනෙකු බස් රථයේ සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
முக்கிய உண்மைகள் සහ சான்றுகள்
- —කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළට ; රියදුරු අත්අඩංගුවට
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
நிகழ்நேர பொதுப் பாதுகாப்பு மற்றும் நிர்வாக தாக்கங்களைக் கொண்ட அதிமுக்கிய செய்தி.
Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.
செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்
Ground News Styleசரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.
Cross-Publisher Reporting & Perspectives (1)
කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළට ; රියදුරු අත්අඩංගුවට
வாசகர் கருத்துக்களம்
0நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை
அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk