ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාලව නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන 23 දක්වා තවදුරටත් රිමාන්ඩ්

Executive Intelligence Dispatch
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්යක්ෂිකා ජානකී සිරිවර්ධන ලබන 23 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (16) නියෝග කළා.එදිනට ඇප නියෝගය ලබා දෙන බවද මහේස්ත්රාත්වරයා නියෝග කළා.සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
Key Facts & Findings
- —ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාලව නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන 23 දක්වා තවදුරටත් රිමාන්ඩ්
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
Key development for parliamentary governance, institutional integrity, and statutory policy in Sri Lanka.
Further official announcements, regulatory updates, or judicial proceedings are tracked via Hiru News (හිරු).
Newsroom Coverage Spectrum
Ground News StyleVerified Across 2 Independent Newsrooms across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
Support authentic news reporting by reading the complete investigation directly on the publisher’s platform.
Cross-Publisher Reporting & Perspectives (1)
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාලව නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන 23 දක්වා තවදුරටත් රිමාන්ඩ්
The Wire Discussion
0Civil, fact-grounded reader perspectives and analysis
Lanka Dispatch enforces strict community standards. Defamation, hate speech, and spam are automatically filtered.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk