மத்திய வங்கி மாற்று விகிதம்:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
தங்கம் 24K (பவுன்):Rs. 204,500
கொழும்பு பங்குச்சந்தை:12480.65▲ 0.69%
கொழும்பு: 30°C (Partly Cloudy)
///
மத்திய வங்கி மாற்று விகிதம்:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
தங்கம் 24K (பவுன்):Rs. 204,500
கொழும்பு பங்குச்சந்தை:12480.65▲ 0.69%
கொழும்பு: 30°C (Partly Cloudy)
///
வெள்ளி, 23 அக்டோபர், 2026
நேரலை·Just now
Edition:

LANKADISPATCH

இலங்கையின் சுதந்திரமான செய்தித் தொகுப்பு

🇱🇰 Sri Lankaeconomy/Hiru News (හිරු)•3 min read

රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමට තීරණයක්

அசல் செய்தியாளர்: Hiru News (හිරු)
வெள்ளி, 23 அக்டோபர், 2026 அன்று 10:30
0130
රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමට තීරණයක්
Verified Wire Dispatch PhotoHiru News (හිරු)
Photo credit: Hiru News (හිරු) editorial wire

நிர்வாக புலனாய்வு சுருக்கம்

Gemini 2.0 Flash மூலம் தொகுக்கப்பட்ட சுயாதீன பகுப்பாய்வு
முக்கிய நிகழ்வு மற்றும் பின்னணி

රාජ්‍ය අංශයේ පවතින අනවශ්‍ය වැයබර අවම කරගැනීමේ පියවරක් ලෙස රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමට මුදල් අමාත්‍යාංශය මගින් තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. බත්තරමුල්ලේ පැවැති රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, රාජ්‍ය සේවය රටකට අත්‍යවශ්‍ය වුවද මහජනතාවට සේවාවන් ලබා දීම සඳහා දරන වැයබර ඉතා අධික බවයි. එම නිසා ඇතැම් රාජ්‍ය ආයතන වසා දැමීමටත්, තවත් ආයතන කිහිපයක් එකිනෙක ඒකාබද්ධ කිරීමටත් රජය තීරණය කර ඇති බවයි ජනපතිවරයා පවසා සිටියේ. මේ වන විටත් ආයතන 34ක් වසා දැමීමට අදාළ තීන්දු මුදල් අමාත්‍යාංශය මගින් ගෙන ඇති අතර, එම ක්‍රියාවලිය අධ්‍යයනය කර ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි ජනපතිවරයා මෙහිදී පවසා සිටියේ. එම ආයතන ආරම්භ කළ යුගයට වඩා වර්තමාන අවශ්‍යතාවයන් වෙනස් වී ඇති බවත්, එදා රාජ්‍ය අංශය පමණක් සිදු කළ ඇතැම් කාර්යයන් සඳහා අද වන විට ප්‍රබල පෞද්ගලික අංශයක් ගොඩනැගී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. එම නිසා එවැනි කාර්යයන් තවදුරටත් රජය විසින්ම සිදු කළ යුතුද, නැතහොත් පෞද්ගලික අංශයෙන් ලබා ගැනීම වඩාත් ලාභදායීද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්. ''අපි පොඩි තීන්දුවක් ගත්තා. එය රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. හැබැයි සේවය ලබා දීම සඳහා දරන අපි වැය බර වැඩියි. ඒ නිසා අපි තීරණයක් අරන් තියෙනවා සමහර ආයතන වහලා දාන්න. සමහර ආයතන ඒකාබද්ධ කරන්න. දැනට අපි මුදල් අමාත්‍යාංශයෙන් ආයතන තිස් හතරක් වැහීම පිළිබඳ තීරණයක් අරන් තියෙනවා. වහන්න කමිටුවක් පත් කරලා තියෙනවා. එකක් වැහුවොත් දීමනාවක් දෙනවා. වහන එකත් අමාරුයි ඒ තරම්. මොකද මේවා විශාල පැටලිලි සහගතයි. සමහර ආයතන ගොඩනැගුණේ ඇයි.. සමහර ආයතන ගොඩනැගෙන යුගයට වඩා දැන් වෙනස් වෙලා තියෙනවා.එදා තිබුණු අවශ්‍යතාවය නෙමෙයි අද තියෙන්නේ. එදා සමහර ඒවායින් හිටියේ රාජ්‍ය අංශය විතරයි. හැබැයි අද එළියේ ලොකු පෞද්ගලික අංශයක් තියෙනවා. එතකොට ඒවා අපි විතරක්ම කරන්න ඕනෙද? එක්කෝ ඒවා අපිට අත්හරින්න පුළුවන්ද? පෞද්ගලික අපිට ගන්න එක ලාබද?ඒ නිසා අපේ අපේක්ෂාව වෙන්නේ ඕන කොහොමද වෘත්තීයවේදීන් කොහොමද අපි රාජ්‍ය සේවයට බඳවා ගන්නේ? කොහොමද වෘත්තීයවේදීන්ට ආකර්ෂණයක් බවට මේ රාජ්‍ය සේවය පත් කරන්නේ? එහෙම නැත්නම් මම හිතන්නේ අපේ රාජ්‍ය සේවය විශාල අර්බුදයකට මුහුණ දෙනවා."

முக்கிய உண்மைகள் සහ சான்றுகள்

  • —රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමට තීරණයක්
  • —හිරු ප්‍රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
  • —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
இது ஏன் முக்கியமானது?

நிதி ஸ்திரத்தன்மை, மத்திய வங்கி வழிகாட்டல்கள், சந்தை பணப்புழக்கம் மற்றும் வர்த்தக தொடர்ச்சிக்கு மிக முக்கியமானது.

அடுத்து கவனிக்க வேண்டியவை

Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.

செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்

Ground News Style

சரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.

Standard Corroboration
ஊடக பன்முகத்தன்மை குறியீடு2 Outlets Tracking
National Broadcasters
1
Independent Print
0
Wires & Financial
0
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (LEADERBOARD)

Partner Inquiries: advertising@lankadispatch.com
அசல் செய்தி

Hiru News (හිරු)

வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.

முழுமையான செய்தியை வாசிக்க
✓இலங்கை அறிவுசார் சொத்துச் சட்டம் பிரிவு 12 இன் கீழ் தொகுக்கப்பட்டதுhirunews.lk

Cross-Publisher Reporting & Perspectives (1)

Hiru News (හිරු)Live Dispatch

රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමට තීරණයක්

வாசகர் கருத்துக்களம்

0

நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை

அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.

0 / 500 charactersTrilingual civil moderation active
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (MULTIPLEX)

Partner Inquiries: advertising@lankadispatch.com

Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk

රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමට තීරණයක් | LANKA DISPATCH