ඉදිරි පැය 36 තුල, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුර පළාත්වලත්, අනුරාධපුර දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවලට මි:මී: 100 ට වැඩි තද වැසි

Executive Intelligence Dispatch
ඉදිරි පැය 36ක කාලය තුළ දිවයිනේ ප්රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුර පළාත්වලත්, අනුරාධපුර දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.ගගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Key Facts & Findings
- —ඉදිරි පැය 36 තුල, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුර පළාත්වලත්, අනුරාධපුර දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවලට මි:මී: 100 ට වැඩි තද වැසි
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
Key development for parliamentary governance, institutional integrity, and statutory policy in Sri Lanka.
Further official announcements, regulatory updates, or judicial proceedings are tracked via Hiru News (හිරු).
Newsroom Coverage Spectrum
Ground News StyleVerified Across 2 Independent Newsrooms across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
Support authentic news reporting by reading the complete investigation directly on the publisher’s platform.
Cross-Publisher Reporting & Perspectives (1)
ඉදිරි පැය 36 තුල, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුර පළාත්වලත්, අනුරාධපුර දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවලට මි:මී: 100 ට වැඩි තද වැසි
The Wire Discussion
0Civil, fact-grounded reader perspectives and analysis
Lanka Dispatch enforces strict community standards. Defamation, hate speech, and spam are automatically filtered.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk