සෞඛ්යමය හදිසි තත්ත්වයන් හේතුවෙන් ඉරාන නාවිකයින් 40 දෙනෙකු ගාල්ලෙන් ගොඩබිමට: වෛද්ය ප්රතිකාරවලින් පසු ආපසු ඉරානයට

நிர்வாக புலனாய்வு சுருக்கம்
ශ්රී ලංකා මුහුදු සීමාවෙන් නාවික සැතපුම් 26ක් පමණ ඔබ්බෙන් වූ ජාත්යන්තර මුහුදේ තිබූ ඉරාන වෙළෙඳ නෞකාවල සිටි නාවිකයින් 40 දෙනෙකු පමණ සෞඛ්යමය හදිසි තත්ත්වයන් හේතුවෙන් ගාල්ල වරාය ඔස්සේ ගොඩබිමට රැගෙන ඒමට බලධාරීන් විසින් මානුෂීය මෙහෙයුමක් ක්රියාත්මක කර තිබෙනවා.අදාළ නාවිකයින්ගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳව ලැබුණු හදිසි ආපදා ඇමතුම් පදනම් කරගනිමින්, කොළඹ පිහිටි ඉරාන තනාපති කාර්යාලයේ පූර්ණ සංවිධානය සහ පහසුකම් සැලසීම යටතේයි මෙම මානුෂීය මෙහෙයුම සංවිධානය කර ඇත්තේ.ගොඩබිමට රැගෙන ආ ඉරාන නාවිකයින්ට අවශ්ය වෛද්ය ප්රතිකාර සලසා දීමෙන් අනතුරුව, එම සමස්ත නාවිකයින් පිරිසම නැවත ඉරානය බලා පිටත්ව ගිය බව විදේශ කටයුතු අමාත්යාංශයේ මාධ්ය ප්රකාශක තුෂාර රොද්රිගෝ සඳහන් කළා.
முக்கிய உண்மைகள் සහ சான்றுகள்
- —සෞඛ්යමය හදිසි තත්ත්වයන් හේතුවෙන් ඉරාන නාවිකයින් 40 දෙනෙකු ගාල්ලෙන් ගොඩබිමට: වෛද්ය ප්රතිකාරවලින් පසු ආපසු ඉරානයට
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
பாராளுமன்ற ஆட்சி, நிறுவன வெளிப்படைத்தன்மை மற்றும் கொள்கை நடைமுறைகளில் நேரடி தாக்கத்தை ஏற்படுத்துகிறது.
Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.
செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்
Ground News Styleசரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.
Cross-Publisher Reporting & Perspectives (1)
සෞඛ්යමය හදිසි තත්ත්වයන් හේතුවෙන් ඉරාන නාවිකයින් 40 දෙනෙකු ගාල්ලෙන් ගොඩබිමට: වෛද්ය ප්රතිකාරවලින් පසු ආපසු ඉරානයට
வாசகர் கருத்துக்களம்
0நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை
அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk