'කාවන්තිස්ස' ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට

நிர்வாக புலனாய்வு சுருக்கம்
'කාවන්තිස්ස' හස්තියාට වෙඩි තැබීමේ සිදුවීමට සහ ඒ ආශ්රිත නීති විරෝධී ක්රියාකාරකම්වලට සම්බන්ධ තවත් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පානදුර වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බලකාය සහ පොලිස් නිලධාරීන් එක්ව අදාළ බල ප්රදේශය කේන්ද්ර කරගනිමින් දියත් කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස නීතියේ රැහැනට හසුකරගෙන ඇති බවයි පරිසර අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.මීට පෙර අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ ප්රධාන සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට මේ වන විට විමර්ශන මඟින් අනාවරණය වී ඇති බවත් එහි සඳහන්.ප්රදේශය තුළ සිදු කළ අඛණ්ඩ සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් මෙම නව සැකකරුවන් පස් දෙනා, ප්රදේශයේ ක්රියාත්මක වූ වෙනත් නීති විරෝධී මෙහෙයුම් හා අනුබද්ධ ක්රියාවලට සම්බන්ධ බවට සැක කෙරෙනවා.වනජීවී නිලධාරීන් සහ ගල්ගමුව පොලීසිය එක්ව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දැඩි ලෙස ප්රශ්න කරමින් සිටින අතර, අදාළ වෙඩි තැබීමට භාවිත කළ ගිනි අවි සහ වන සතුන් ඉලක්ක කරගත් සංවිධානාත්මක ජාවාරම් ජාලයක් ක්රියාත්මක වූයේ ද යන්න පිළිබඳව ඉදිරි විමර්ශන පුළුල් කර ඇති බවත් අමාත්යංශ නිවේදනයේ සඳහන්.
முக்கிய உண்மைகள் සහ சான்றுகள்
- —'කාවන්තිස්ස' ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
பாராளுமன்ற ஆட்சி, நிறுவன வெளிப்படைத்தன்மை மற்றும் கொள்கை நடைமுறைகளில் நேரடி தாக்கத்தை ஏற்படுத்துகிறது.
Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.
செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்
Ground News Styleசரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.
Cross-Publisher Reporting & Perspectives (1)
'කාවන්තිස්ස' ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට
வாசகர் கருத்துக்களம்
0நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை
அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk