විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)

நிர்வாக புலனாய்வு சுருக்கம்
ඇතැම් බලාගාර බිඳවැටී ඇති බවට පැතිර යන පුවත්වල කිසිදු සත්යතාවක් නොමැති බව ජාතික පද්ධති ක්රියාකරු (NSO - National System Operator) නිවේදනය කරනවා.එම නිවේදනයේ දැක්වෙන්නේ මෙවැනි පද්ධති බිඳවැටීමකදී අනුගමනය කරනු ලබන නිසි ක්රමවේදයට අනුව ගල් අඟුරු බලාගාරය පමණක් ආරක්ෂිතව ක්රියා විරහිත කර ඇති බවයි.අද මධ්යහ්නයේ සිට විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සාර්ථකව සිදු කෙරුණු අතර, මේ වන විටත් ඇතැම් ප්රදේශවලට විදුලිය යළි ලබා දී තිබෙන බවත් සඳහන්. සවස 6:30 පමණ වන විට සමස්ත විදුලි පද්ධතියම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ජාතික පද්ධති ක්රියාකරු (NSO) වැඩිදුරටත් සඳහන් කරනවා.
முக்கிய உண்மைகள் සහ சான்றுகள்
- —විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
பாராளுமன்ற ஆட்சி, நிறுவன வெளிப்படைத்தன்மை மற்றும் கொள்கை நடைமுறைகளில் நேரடி தாக்கத்தை ஏற்படுத்துகிறது.
Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.
செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்
Ground News Styleசரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.
Cross-Publisher Reporting & Perspectives (1)
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
வாசகர் கருத்துக்களம்
0நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை
அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk