අකුරණ - 7 කණුව ප්රදේශයේදී වාහන 10ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

Executive Intelligence Dispatch
මහනුවර - යාපනය ඒ - 9 මාර්ගයේ අකුරණ - 7 කණුව, කුරුගොඩ මංසන්ධියේදී අද (19) පෙරවරුවේ සිමෙන්ති පැටවූ ලොරි රථයක් හා තවත් වාහන කිහිපයක ගැටී සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනකු රෝහල්ගත කර ඇතැයි අලවතුගොඩ පොලිසිය පවසනවා.පොලිසිය සඳහන් කළේ, මෙම දරුණු රිය අනතුරින් වාහන 10කට ආසන්න ප්රමාණයකට හානි වී ඇති බවයි.මෙම අනතුරින් ත්රිරෝද රථයක් සහ තවත් රථයක් මුළුමනින්ම විනාශ වී ඇති අතර, යතුරුපැදියක් ගිනි ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මේ වන විට එම ප්රදේශයේ ජනතාව විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.
Key Facts & Findings
- —අකුරණ - 7 කණුව ප්රදේශයේදී වාහන 10ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
Crucial for fiscal stability, CBSL monetary directives, market liquidity, and trade continuity.
Further official announcements, regulatory updates, or judicial proceedings are tracked via Hiru News (හිරු).
Newsroom Coverage Spectrum
Ground News StyleVerified Across 2 Independent Newsrooms across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
Support authentic news reporting by reading the complete investigation directly on the publisher’s platform.
Cross-Publisher Reporting & Perspectives (1)
අකුරණ - 7 කණුව ප්රදේශයේදී වාහන 10ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්
The Wire Discussion
0Civil, fact-grounded reader perspectives and analysis
Lanka Dispatch enforces strict community standards. Defamation, hate speech, and spam are automatically filtered.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk