අනුරාධපුර ප්රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්

විධායක බුද්ධි තොරතුරු වාර්තාව
අනුරාධපුර තුරුවිල ජල පිරිපහදු මධ්යස්ථානයේ අත්යවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (22) පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය 8ක කාලයක් ප්රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.ඒ අනුව, විජේපුර ජල සම්පාදන ක්රමය යටතේ විජේපුර, පාලඩිකුලම, නෙළුම්කුලම සහ කවරක්කුලම යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවනු බවයි සඳහන් වන්නේ.නාච්චාදුව ජල සම්පාදන ක්රමය යටතේ නාච්චාදුව, හිදෝගම, තුරුවිල සහ නෙල්ලිකුලම යන ප්රදේශවලට ද, තලාව ජල සම්පාදන ක්රමය යටතේ තලාව, ශ්රාවස්තිපුර සහ දෙකේ කණුව යන ප්රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.මේ අතර, අනුරාධපුර නගරයේ දෙවන සහ තුන්වන අදියරවලට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බවද මණ්ඩලය සඳහන් කරනවා.වඩා ගුණාත්මක ජල සේවාවක් ලබාදීම සඳහා මෙම නඩත්තු කටයුතු සිදුකරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කරන මණ්ඩලය, රැස්කර ගන්නා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද දැනුම් දෙනවා.
මූලික කරුණු සහ සාක්ෂි
- —අනුරාධපුර ප්රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
පාර්ලිමේන්තු පාලනය, ආයතනික විනිවිදභාවය සහ ප්රතිපත්තිමය ක්රියාදාමයන් කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරයි.
Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.
පුවත්පත් ආවරණ විෂය පථය
Ground News Styleතහවුරු කර ඇති මාධ්ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
ප්රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්යවේදයට සහාය වන්න.
Cross-Publisher Reporting & Perspectives (1)
අනුරාධපුර ප්රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාඨක අදහස් සහ සංවාදය
0නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්රහයන්
ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්ය තොරතුරු ස්වයංක්රීයව පෙරහන් කෙරේ.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk