மத்திய வங்கி மாற்று விகிதம்:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
தங்கம் 24K (பவுன்):Rs. 204,500
கொழும்பு பங்குச்சந்தை:12480.65▲ 0.69%
கொழும்பு: 30°C (Partly Cloudy)
///
மத்திய வங்கி மாற்று விகிதம்:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
தங்கம் 24K (பவுன்):Rs. 204,500
கொழும்பு பங்குச்சந்தை:12480.65▲ 0.69%
கொழும்பு: 30°C (Partly Cloudy)
///
புதன், 21 அக்டோபர், 2026
நேரலை·Just now
மின்வெட்டு
Edition:

LANKADISPATCH

இலங்கையின் சுதந்திரமான செய்தித் தொகுப்பு

🇱🇰 Sri Lankapolitics/Hiru News (හිරු)•3 min read

අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්

அசல் செய்தியாளர்: Hiru News (හිරු)
புதன், 21 அக்டோபர், 2026 அன்று 11:45
094
අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
Verified Wire Dispatch PhotoHiru News (හිරු)
Photo credit: Hiru News (හිරු) editorial wire

நிர்வாக புலனாய்வு சுருக்கம்

Gemini 2.0 Flash மூலம் தொகுக்கப்பட்ட சுயாதீன பகுப்பாய்வு
முக்கிய நிகழ்வு மற்றும் பின்னணி

අනුරාධපුර තුරුවිල ජල පිරිපහදු මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (22) පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය 8ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.ඒ අනුව, විජේපුර ජල සම්පාදන ක්‍රමය යටතේ විජේපුර, පාලඩිකුලම, නෙළුම්කුලම සහ කවරක්කුලම යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු බවයි සඳහන් වන්නේ.නාච්චාදුව ජල සම්පාදන ක්‍රමය යටතේ නාච්චාදුව, හිදෝගම, තුරුවිල සහ නෙල්ලිකුලම යන ප්‍රදේශවලට ද, තලාව ජල සම්පාදන ක්‍රමය යටතේ තලාව, ශ්‍රාවස්තිපුර සහ දෙකේ කණුව යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.මේ අතර, අනුරාධපුර නගරයේ දෙවන සහ තුන්වන අදියරවලට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බවද මණ්ඩලය සඳහන් කරනවා.වඩා ගුණාත්මක ජල සේවාවක් ලබාදීම සඳහා මෙම නඩත්තු කටයුතු සිදුකරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කරන මණ්ඩලය, රැස්කර ගන්නා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද දැනුම් දෙනවා.

முக்கிய உண்மைகள் සහ சான்றுகள்

  • —අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
  • —හිරු ප්‍රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
  • —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
இது ஏன் முக்கியமானது?

பாராளுமன்ற ஆட்சி, நிறுவன வெளிப்படைத்தன்மை மற்றும் கொள்கை நடைமுறைகளில் நேரடி தாக்கத்தை ஏற்படுத்துகிறது.

அடுத்து கவனிக்க வேண்டியவை

Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.

செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்

Ground News Style

சரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.

Standard Corroboration
ஊடக பன்முகத்தன்மை குறியீடு2 Outlets Tracking
National Broadcasters
1
Independent Print
0
Wires & Financial
0
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (LEADERBOARD)

Partner Inquiries: advertising@lankadispatch.com
அசல் செய்தி

Hiru News (හිරු)

வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.

முழுமையான செய்தியை வாசிக்க
✓இலங்கை அறிவுசார் சொத்துச் சட்டம் பிரிவு 12 இன் கீழ் தொகுக்கப்பட்டதுhirunews.lk

Cross-Publisher Reporting & Perspectives (1)

Hiru News (හිරු)Live Dispatch

අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්

வாசகர் கருத்துக்களம்

0

நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை

அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.

0 / 500 charactersTrilingual civil moderation active
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (MULTIPLEX)

Partner Inquiries: advertising@lankadispatch.com

Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk