සෞදියේ කිං ෆාඩ් ජාත්යන්තර ගුවන්තොටුපොළට එල්ල වූ ප්රහාරයකින් අයෙක් මරුට: 8කට තුවාල

நிர்வாக புலனாய்வு சுருக்கம்
සෞදි අරාබියේ දම්මාම් නගරයේ පිහිටි කිං ෆාඩ් ජාත්යන්තර ගුවන්තොටුපොළට එල්ල වූ ප්රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් අටදෙනෙකු තුවාල ලබා තිබෙනවා.සෞදි අරාබියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ බව නිවේදනය කර ඇති බවයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ.එම අධිකාරිය සිය X සමාජ මාධ්ය ගිණුමේ පළ කළ නිවේදනයක සඳහන් කර ඇත්තේ, ප්රහාරයෙන් ගුවන්තොටුපොළට දේපළ හානි ද සිදුව ඇති බවයි.සිදුව ඇති හානිය පිළිබඳ තක්සේරු කිරීම් මේ වනවිට සිදුකරමින් පවතින බව ද එම නිවේදනයේ සඳහන්.ප්රහාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
முக்கிய உண்மைகள் සහ சான்றுகள்
- —සෞදියේ කිං ෆාඩ් ජාත්යන්තර ගුවන්තොටුපොළට එල්ල වූ ප්රහාරයකින් අයෙක් මරුට: 8කට තුවාල
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
பாராளுமன்ற ஆட்சி, நிறுவன வெளிப்படைத்தன்மை மற்றும் கொள்கை நடைமுறைகளில் நேரடி தாக்கத்தை ஏற்படுத்துகிறது.
Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.
செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்
Ground News Styleசரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.
Cross-Publisher Reporting & Perspectives (1)
සෞදියේ කිං ෆාඩ් ජාත්යන්තර ගුවන්තොටුපොළට එල්ල වූ ප්රහාරයකින් අයෙක් මරුට: 8කට තුවාල
வாசகர் கருத்துக்களம்
0நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை
அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk