மத்திய வங்கி மாற்று விகிதம்:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
தங்கம் 24K (பவுன்):Rs. 204,500
கொழும்பு பங்குச்சந்தை:12480.65▲ 0.69%
கொழும்பு: 30°C (Partly Cloudy)
///
மத்திய வங்கி மாற்று விகிதம்:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
தங்கம் 24K (பவுன்):Rs. 204,500
கொழும்பு பங்குச்சந்தை:12480.65▲ 0.69%
கொழும்பு: 30°C (Partly Cloudy)
///
திங்கள், 26 அக்டோபர், 2026
நேரலை·Just now
Edition:

LANKADISPATCH

இலங்கையின் சுதந்திரமான செய்தித் தொகுப்பு

🇱🇰 Sri Lankapolitics/Hiru News (හිරු)•3 min read

බෙංගාල බොක්කේ 'ARNAB' චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි: කුණාටුව නිසා මුහුදු ප්‍රදේශ රැසකට රතු නිවේදන: රළ මීටර් 3 - 4 දක්වා ඉහළට යාමේ හැකියාවක් : මුහුදු යාමෙන් වලකින්නැයි උපදෙස්

அசல் செய்தியாளர்: Hiru News (හිරු)
திங்கள், 26 அக்டோபர், 2026 அன்று 08:45
0148
முக்கிய தலைப்புகள்:#வானிலை & இடர்
බෙංගාල බොක්කේ 'ARNAB' චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි: කුණාටුව නිසා මුහුදු ප්‍රදේශ රැසකට රතු නිවේදන: රළ මීටර් 3 - 4 දක්වා ඉහළට යාමේ හැකියාවක් : මුහුදු යාමෙන් වලකින්නැයි උපදෙස්
Verified Wire Dispatch PhotoHiru News (හිරු)
Photo credit: Hiru News (හිරු) editorial wire

நிர்வாக புலனாய்வு சுருக்கம்

Gemini 2.0 Flash மூலம் தொகுக்கப்பட்ட சுயாதீன பகுப்பாய்வு
முக்கிய நிகழ்வு மற்றும் பின்னணி

බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය 'ARNAB' සුළි කුණාටුව දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.එම පද්ධතිය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවට අපේක්ෂා කරන අතර, අද රාත්‍රී 11.30 පමණ වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්කේදී එය තවදුරටත් වර්ධනය වී චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇති බවටයි අනතුරු අඟවා ඇත්තේ.ඒ අනුව මෙම 'ARNAB' සුළි කුණාටුව හේතුවෙන් මුහුදු ප්‍රදේශවල තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.එම අනතුරු ඇඟවීම අද (26) පෙරවරු 9.30ට නිකුත් කර ඇති අතර ඉදිරි පැය 12 සඳහා වලංගු වන බවයි සඳහන් වන්නේ.අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80ත් 100ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බව සඳහන්.එමෙන්ම මුහුදු රළ මීටර් 3ත් 4ත් අතර උසකට ඉහළ යා හැකි බවද දක්වා තිබෙනවා.මේ අතර ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි අතර, මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.මේ අනුව උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසයි උපදෙස් ලබාදී ඇත්තේ.එබැවින් අදාළ මුහුදු ප්‍රදේශවල මේ වන විටත් ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් ආරක්ෂිත ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙසත්, ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

முக்கிய உண்மைகள் සහ சான்றுகள்

  • —බෙංගාල බොක්කේ 'ARNAB' චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි: කුණාටුව නිසා මුහුදු ප්‍රදේශ රැසකට රතු නිවේදන: රළ මීටර් 3 - 4 දක්වා ඉහළට යාමේ හැකියාවක් : මුහුදු යාමෙන් වලකින්නැයි උපදෙස්
  • —හිරු ප්‍රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
  • —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
இது ஏன் முக்கியமானது?

பாராளுமன்ற ஆட்சி, நிறுவன வெளிப்படைத்தன்மை மற்றும் கொள்கை நடைமுறைகளில் நேரடி தாக்கத்தை ஏற்படுத்துகிறது.

அடுத்து கவனிக்க வேண்டியவை

Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.

செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்

Ground News Style

சரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.

Standard Corroboration
ஊடக பன்முகத்தன்மை குறியீடு2 Outlets Tracking
National Broadcasters
1
Independent Print
0
Wires & Financial
0
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (LEADERBOARD)

Partner Inquiries: advertising@lankadispatch.com
அசல் செய்தி

Hiru News (හිරු)

வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.

முழுமையான செய்தியை வாசிக்க
✓இலங்கை அறிவுசார் சொத்துச் சட்டம் பிரிவு 12 இன் கீழ் தொகுக்கப்பட்டதுhirunews.lk

Cross-Publisher Reporting & Perspectives (1)

Hiru News (හිරු)Live Dispatch

බෙංගාල බොක්කේ 'ARNAB' චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි: කුණාටුව නිසා මුහුදු ප්‍රදේශ රැසකට රතු නිවේදන: රළ මීටර් 3 - 4 දක්වා ඉහළට යාමේ හැකියාවක් : මුහුදු යාමෙන් වලකින්නැයි උපදෙස්

வாசகர் கருத்துக்களம்

0

நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை

அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.

0 / 500 charactersTrilingual civil moderation active
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (MULTIPLEX)

Partner Inquiries: advertising@lankadispatch.com

Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk