එංගලන්තයට එරෙහිව විශිෂ්ට ශතකයක් ලැබූ පවන් රත්නායකගේ නම රාවල්පින්ඩි ගෞරව පුවරුවට එක්වෙයි

විධායක බුද්ධි තොරතුරු වාර්තාව
එංගලන්ත කණ්ඩායමට එරෙහිව පාකිස්තානයේ රාවල්පින්ඩි ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැති තුන්කොන් එක්දින ක්රිකට් තරගයේදී විශිෂ්ට ශතකයක් ලබාගැනීමට ශ්රී ලංකා නැගී එන පිතිකරු පවන් රත්නායක සමත් වුණා.එහිදී, ඔහු පන්දු 106කදී හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් ද සමගින් ලබාගත් ලකුණු 130 හේතුවෙන් ඔහුගේ නම රාවල්පින්ඩි ක්රිකට් ක්රීඩාංගණයේ නිල ගෞරව පුවරුවට (Honours Board) ඇතුළත් කර තිබෙනවා.එංගලන්තය ලබාදුන් ලකුණු 430ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්රී ලංකා කණ්ඩායම එක්දින ක්රිකට් ඉතිහාසයේ දෙවන ඉහළම සාර්ථක ලකුණු හඹායාම වාර්තා කරමින් මෙම තරගය ජයග්රහණය කළ අතර, මෙම විශිෂ්ට ඉනිම වෙනුවෙන් පවන් රත්නායක තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.
මූලික කරුණු සහ සාක්ෂි
- —එංගලන්තයට එරෙහිව විශිෂ්ට ශතකයක් ලැබූ පවන් රත්නායකගේ නම රාවල්පින්ඩි ගෞරව පුවරුවට එක්වෙයි
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
ජාතික ක්රීඩා ක්ෂේත්රයේ ප්රගතිය, තරගාවලි ප්රතිඵල සහ පරිපාලන තීරණ පිළිබඳ වැදගත් පුවතකි.
Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.
පුවත්පත් ආවරණ විෂය පථය
Ground News Styleතහවුරු කර ඇති මාධ්ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
ප්රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්යවේදයට සහාය වන්න.
Cross-Publisher Reporting & Perspectives (1)
එංගලන්තයට එරෙහිව විශිෂ්ට ශතකයක් ලැබූ පවන් රත්නායකගේ නම රාවල්පින්ඩි ගෞරව පුවරුවට එක්වෙයි
පාඨක අදහස් සහ සංවාදය
0නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්රහයන්
ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්ය තොරතුරු ස්වයංක්රීයව පෙරහන් කෙරේ.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk