කළු ගඟ ද්රෝණියේ පහත්බිම් ප්රදේශවලට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් – රත්නපුර සහ කළුතර දිස්ත්රික්කවලට දැඩි අවධානයක්

நிர்வாக புலனாய்வு சுருக்கம்
කළු ගඟ ද්රෝණියේ ධාරා ප්රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙමින් පැවතීම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ එම ගංගා ධ්රෝණියේ පහත්බිම් ප්රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.අද (26) පෙ.ව 11.30ට නිකුත් කරන ලද නවතම ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (27) පෙ.ව 11.30 දක්වා වලංගු වන අතර, සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි ප්රදේශ ලෙස, රත්නපුර දිස්ත්රික්කය: පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාතකළුතර දිස්ත්රික්කය: ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවරමෙම ප්රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින අතර, අවශ්ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කරනවා.
முக்கிய உண்மைகள் සහ சான்றுகள்
- —කළු ගඟ ද්රෝණියේ පහත්බිම් ප්රදේශවලට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් – රත්නපුර සහ කළුතර දිස්ත්රික්කවලට දැඩි අවධානයක්
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
பாராளுமன்ற ஆட்சி, நிறுவன வெளிப்படைத்தன்மை மற்றும் கொள்கை நடைமுறைகளில் நேரடி தாக்கத்தை ஏற்படுத்துகிறது.
Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.
செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்
Ground News Styleசரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.
Cross-Publisher Reporting & Perspectives (1)
කළු ගඟ ද්රෝණියේ පහත්බිම් ප්රදේශවලට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් – රත්නපුර සහ කළුතර දිස්ත්රික්කවලට දැඩි අවධානයක්
வாசகர் கருத்துக்களம்
0நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை
அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk