කළුතර, නාගොඩ අවන්හලේ හිමිකරු සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට තවත් තිදෙනෙක් අත්අඩංගුවට

நிர்வாக புலனாய்வு சுருக்கம்
කළුතර, නාගොඩ අවන්හලක් ඉදිරිපිටදී එම අවන්හලේ හිමිකරු සහ බිරිද වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24, 26 සහ 36 යන වයස්වල පසුවන කළුතර දකුණ සහ අගලවත්ත ප්රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී යතුරුපැදියක්, ජංගම දුරකථන දෙකක්, අයිස් මත්ද්රව්ය ග්රෑම් එකක් සහ සොරකම් කරන ලද බවට සැක කෙරෙන ත්රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙන බවයි පොලිස් මාධ්ය කොට්ඨාසය නිවේදනය කළේ.
முக்கிய உண்மைகள் සහ சான்றுகள்
- —කළුතර, නාගොඩ අවන්හලේ හිමිකරු සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට තවත් තිදෙනෙක් අත්අඩංගුවට
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
நிகழ்நேர பொதுப் பாதுகாப்பு மற்றும் நிர்வாக தாக்கங்களைக் கொண்ட அதிமுக்கிய செய்தி.
Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.
செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்
Ground News Styleசரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.
Cross-Publisher Reporting & Perspectives (1)
කළුතර, නාගොඩ අවන්හලේ හිමිකරු සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට තවත් තිදෙනෙක් අත්අඩංගුවට
வாசகர் கருத்துக்களம்
0நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை
அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk