කොග්ගලදී දුම්රියේ ගැටුණු බස් රථයේ ප්රවාහන බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කෙරේ

நிர்வாக புலனாய்வு சுருக்கம்
චාරිකා බලපත්රයක් ද නොමැතිව ගාල්ල - කොග්ගල හරස් මාර්ගයේදී දුම්රියක ගැටී සිසුන් ඇතුළු 13 දෙනෙකු තුවාල ලැබූ සිද්ධියට අදාළ බස් රථයේ මගී ප්රවාහන බලපත්රය අහෝසි කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.පාසල් ළමයින් පිරිසක් රැගෙන විනෝද චාරිකාවක නිරත වෙමින් තිබූ මෙම බස් රථය, ගාල්ල - හබරාදූව, කොග්ගල මාර්ටින් වික්රමසිංහ අනුස්මරණ කෞතුකාගාරයට පිවිසීමට ඇති දුම්රිය හරස් මාර්ගයේදී පැමිණි දුම්රිය ගැටීමෙන් ඊයේ (25) පස්වරුවේ මෙම අනතුර සිදුවුණා.බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.50ට මරාදාන බලා ධාවනය වෙමින් තිබූ සීඝ්රගාමී දුම්රියයේ අදාළ බස් රථය ගැටී තිබූ අතර, තුවාල ලැබූවන් උණවටුන සහ ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.සිද්ධියට අදාළව රියදුරු සහ රිය සහයක අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.මෙම ළමුන් උපකාරක පන්ති ගුරුවරුන් සහ දෙමාපියන් සමග කොට්ටාව ප්රදේශයේ සිට කෞතුකාගාරය නැරඹීමට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.අනතුර සිදුවන අවස්ථාවේදී උපකාරක පන්ති ගුරුවරුන් 14 දෙනෙකු, දෙමාපියන් 06 දෙනෙකු සහ ළමුන් 41 දෙනෙකු බස් රථයේ සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
முக்கிய உண்மைகள் සහ சான்றுகள்
- —කොග්ගලදී දුම්රියේ ගැටුණු බස් රථයේ ප්රවාහන බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කෙරේ
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
நிகழ்நேர பொதுப் பாதுகாப்பு மற்றும் நிர்வாக தாக்கங்களைக் கொண்ட அதிமுக்கிய செய்தி.
Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.
செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்
Ground News Styleசரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.
Cross-Publisher Reporting & Perspectives (1)
කොග්ගලදී දුම්රියේ ගැටුණු බස් රථයේ ප්රවාහන බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කෙරේ
வாசகர் கருத்துக்களம்
0நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை
அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk