බෙංගාල බොක්කේ අඩු පීඩනය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ අවදානමක්: ප්රදේශ කිහිපයකට තද වැසි

Executive Intelligence Dispatch
උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක ප්රදේශයේ පැවති අඩු පීඩන කලාපය එම ප්රදේශයේම ස්ථානගතව පවතිමින්, අද (24) දින වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී, හෙට (25) දින වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, ඔක්තෝබර් 26 වන දින උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර මධ්යම ප්රදේශය ආශ්රිතව සුළි කුණාටුවක් දක්වා බලපෑම් සහගත ලෙස වර්ධනය වීමටත් ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට එල්ල නොවන මුත්, පද්ධතිය වෙත ඇදී යන සුළං ප්රවාහය දිවයින හරහා ගමන් කිරීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී නිරිතදිග ප්රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙනවා.ඒ අනුව, බස්නාහිර, සබරගමුව, උතුර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, දිවයිනේ සෙසු ප්රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ප්රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතීමට ඉඩ ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
Key Facts & Findings
- —බෙංගාල බොක්කේ අඩු පීඩනය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ අවදානමක්: ප්රදේශ කිහිපයකට තද වැසි
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
Key development for parliamentary governance, institutional integrity, and statutory policy in Sri Lanka.
Further official announcements, regulatory updates, or judicial proceedings are tracked via Hiru News (හිරු).
Newsroom Coverage Spectrum
Ground News StyleVerified Across 2 Independent Newsrooms across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
Support authentic news reporting by reading the complete investigation directly on the publisher’s platform.
Cross-Publisher Reporting & Perspectives (1)
බෙංගාල බොක්කේ අඩු පීඩනය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ අවදානමක්: ප්රදේශ කිහිපයකට තද වැසි
The Wire Discussion
0Civil, fact-grounded reader perspectives and analysis
Lanka Dispatch enforces strict community standards. Defamation, hate speech, and spam are automatically filtered.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk