කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබූ සැකකරු ඇහැටුවැව නිපුණතා සංවර්ධන නිලධාරියෙක් බව හෙළි වෙයි

நிர்வாக புலனாய்வு சுருக்கம்
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිපුණතා සංවර්ධන නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වලාන මධ්යම දූෂන මර්දන ප්රහාරක ඒකකය සහ බස්නාහිර පළාත් අඩවි වනජීවී කාර්යාලය එක්ව ඊයේ සිදුකළ මෙහෙයුමකදී අඹන්පොල, හුණුගල්ලෑව ප්රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු 56 හැවිරිදි එම ප්රදේශයේම පදිංචිකරුවෙක්.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී බෝර 12 ගිනි අවියක්, බෙහෙත් කොට තුවක්කුවක්, පතොරම් 24 ක්, වියළන ලද දඩ මස් පොලිස් භාරයට ගෙන තිබුණා.ගල්ගමුව සහ සියඹලන්ගමුව අවට ප්රදේශවල සැරිසැරූ ඩයනා නමැති අලියාට වෙඩි තබා ඇත්තේ ද මෙම සැකකරු විසින් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි වලාන මධ්යම දූෂන මර්දන ප්රහාරක ඒකකය සඳහන් කළේ.මේ අතර, දින කිහිපයක සිට අර්ජුන, මහසෙන් සහ සැන්ඩෝ යන අලි ඇතුන් සම්බන්ධයෙන් ද කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම්, පරිසරවේදී නයනක රන්වැල්ල කියා සිටියේ.
முக்கிய உண்மைகள் සහ சான்றுகள்
- —කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබූ සැකකරු ඇහැටුවැව නිපුණතා සංවර්ධන නිලධාරියෙක් බව හෙළි වෙයි
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
பாராளுமன்ற ஆட்சி, நிறுவன வெளிப்படைத்தன்மை மற்றும் கொள்கை நடைமுறைகளில் நேரடி தாக்கத்தை ஏற்படுத்துகிறது.
Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.
செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்
Ground News Styleசரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.
Cross-Publisher Reporting & Perspectives (1)
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබූ සැකකරු ඇහැටුවැව නිපුණතා සංවර්ධන නිලධාරියෙක් බව හෙළි වෙයි
வாசகர் கருத்துக்களம்
0நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை
அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk