කුඩු සළිඳුගේ ගෝලයෙකුගේ දේපළ සහ කරන්දෙණිය සුද්දාගේ බස් රථයක් සති දෙකකට තහනම් කෙරේ

Executive Intelligence Dispatch
මත්ද්රව්ය ඡාවාරමෙන් උපයාගන්නා බවට සැකකෙරෙන, කුඩු සළිඳුගේ ගෝලයෙකුට අයත් බව කියන පානදුර ප්රදේශයේ පිහිටි රුපියල් මිලියන 25 ක් වටිනා දේපළ, ක්රියාවිරහිත කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබෙනවා. පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කළේ, පානදුර - මාලමුල්ල ප්රදේශයේ පිහිටි රුපියල් මිලියන 20 ක් පමණ වන දෙමහල් නිවසක් සහ රුපියල් ලක්ෂ 25 ක් වටිනා ඉඩම් දෙකක් මෙලෙස සති දෙකකට ක්රියා විරහිත කර ඇති බවටයි. එමෙන්ම මෙම විමර්ශනයට අදාළව පානදුර - එළුවිල ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.එමෙන්ම, මත්ද්රව්යවලින් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් මිලියන 8 ක් පමණ වටිනා කරන්දෙණිය සුද්දා නැමැති සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් බස් රථයක් ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සති දෙකකට තහනම් කර තිබෙනවා. අදාළ බස් රථය පසුුගිය පෙබරවාරි 13 වනදා තලංගම ප්රදේශයේ රථගාලක් තුළදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය සදහා පැමිණි වෙඩික්කරු ප්රවාහනය කිරීම සඳහා භාවිත කළ බස් රථය බව ද පොලිසිය සැකකරනවා.
Key Facts & Findings
- —කුඩු සළිඳුගේ ගෝලයෙකුගේ දේපළ සහ කරන්දෙණිය සුද්දාගේ බස් රථයක් සති දෙකකට තහනම් කෙරේ
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
Urgent wire dispatch with real-time public safety, administrative, and institutional implications.
Further official announcements, regulatory updates, or judicial proceedings are tracked via Hiru News (හිරු).
Newsroom Coverage Spectrum
Ground News StyleVerified Across 2 Independent Newsrooms across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
Support authentic news reporting by reading the complete investigation directly on the publisher’s platform.
Cross-Publisher Reporting & Perspectives (1)
කුඩු සළිඳුගේ ගෝලයෙකුගේ දේපළ සහ කරන්දෙණිය සුද්දාගේ බස් රථයක් සති දෙකකට තහනම් කෙරේ
The Wire Discussion
0Civil, fact-grounded reader perspectives and analysis
Lanka Dispatch enforces strict community standards. Defamation, hate speech, and spam are automatically filtered.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk