மத்திய வங்கி மாற்று விகிதம்:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
தங்கம் 24K (பவுன்):Rs. 204,500
கொழும்பு பங்குச்சந்தை:12480.65▲ 0.69%
கொழும்பு: 30°C (Partly Cloudy)
///
மத்திய வங்கி மாற்று விகிதம்:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
தங்கம் 24K (பவுன்):Rs. 204,500
கொழும்பு பங்குச்சந்தை:12480.65▲ 0.69%
கொழும்பு: 30°C (Partly Cloudy)
///
சனி, 24 அக்டோபர், 2026
நேரலை·Just now
Edition:

LANKADISPATCH

இலங்கையின் சுதந்திரமான செய்தித் தொகுப்பு

🇱🇰 Sri Lankabreaking/Hiru News (හිරු)•3 min read

කුඩු සළිඳුගේ ගෝලයෙකුගේ දේපළ සහ කරන්දෙණිය සුද්දාගේ බස් රථයක් සති දෙකකට තහනම් කෙරේ

அசல் செய்தியாளர்: Hiru News (හිරු)
சனி, 24 அக்டோபர், 2026 அன்று 04:51
0134
කුඩු සළිඳුගේ ගෝලයෙකුගේ දේපළ සහ කරන්දෙණිය සුද්දාගේ බස් රථයක් සති දෙකකට තහනම් කෙරේ
Verified Wire Dispatch PhotoHiru News (හිරු)
Photo credit: Hiru News (හිරු) editorial wire

நிர்வாக புலனாய்வு சுருக்கம்

Gemini 2.0 Flash மூலம் தொகுக்கப்பட்ட சுயாதீன பகுப்பாய்வு
முக்கிய நிகழ்வு மற்றும் பின்னணி

මත්ද්‍රව්‍ය ඡාවාරමෙන් උපයාගන්නා බවට සැකකෙරෙන‍, කුඩු සළිඳුගේ ගෝලයෙකුට අයත් බව කියන පානදුර ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 25 ක් වටිනා දේපළ, ක්‍රියාවිරහිත කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, පානදුර - මාලමුල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 20 ක් පමණ වන දෙමහල් නිවසක් සහ රුපියල් ලක්ෂ 25 ක් වටිනා ඉඩම් දෙකක් මෙලෙස සති දෙකකට ක්‍රියා විරහිත කර ඇති බවටයි. එමෙන්ම මෙම විමර්ශනයට අදාළව පානදුර - එළුවිල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.එමෙන්ම, මත්ද්‍රව්‍යවලින් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් මිලියන 8 ක් පමණ වටිනා කරන්දෙණිය සුද්දා නැමැති සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් බස් රථයක් ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සති දෙකකට තහනම් කර තිබෙනවා. අදාළ බස් රථය පසුුගිය පෙබරවාරි 13 වනදා තලංගම ප්‍රදේශයේ රථගාලක් තුළදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය සදහා පැමිණි වෙඩික්කරු ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කළ බස් රථය බව ද පොලිසිය සැකකරනවා.

முக்கிய உண்மைகள் සහ சான்றுகள்

  • —කුඩු සළිඳුගේ ගෝලයෙකුගේ දේපළ සහ කරන්දෙණිය සුද්දාගේ බස් රථයක් සති දෙකකට තහනම් කෙරේ
  • —හිරු ප්‍රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
  • —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
இது ஏன் முக்கியமானது?

நிகழ்நேர பொதுப் பாதுகாப்பு மற்றும் நிர்வாக தாக்கங்களைக் கொண்ட அதிமுக்கிய செய்தி.

அடுத்து கவனிக்க வேண்டியவை

Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.

செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்

Ground News Style

சரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.

Standard Corroboration
ஊடக பன்முகத்தன்மை குறியீடு2 Outlets Tracking
National Broadcasters
1
Independent Print
0
Wires & Financial
0
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (LEADERBOARD)

Partner Inquiries: advertising@lankadispatch.com
அசல் செய்தி

Hiru News (හිරු)

வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.

முழுமையான செய்தியை வாசிக்க
✓இலங்கை அறிவுசார் சொத்துச் சட்டம் பிரிவு 12 இன் கீழ் தொகுக்கப்பட்டதுhirunews.lk

Cross-Publisher Reporting & Perspectives (1)

Hiru News (හිරු)Live Dispatch

කුඩු සළිඳුගේ ගෝලයෙකුගේ දේපළ සහ කරන්දෙණිය සුද්දාගේ බස් රථයක් සති දෙකකට තහනම් කෙරේ

வாசகர் கருத்துக்களம்

0

நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை

அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.

0 / 500 charactersTrilingual civil moderation active
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (MULTIPLEX)

Partner Inquiries: advertising@lankadispatch.com

Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk