CBSL DAILY FIXING:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
GOLD 24K (SOV):Rs. 204,500
CSE ASPI:12480.65▲ 0.69%
COLOMBO: 30°C (Partly Cloudy)
///
CBSL DAILY FIXING:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
GOLD 24K (SOV):Rs. 204,500
CSE ASPI:12480.65▲ 0.69%
COLOMBO: 30°C (Partly Cloudy)
///
Saturday, 24 October 2026
Live Feed·Just now
Edition:

LANKADISPATCH

Sri Lanka's Independent Intelligence & News Aggregator

🇱🇰 Sri Lankapolitics/Hiru News (හිරු)•3 min read

භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරගත කිරීමේදී සහ නිදහස් කිරීමේදී සිවුරු ඉවත් කිරීමේ නීති සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

Original Reporting by Hiru News (හිරු)
Saturday, 24 October 2026 at 10:30
0140
භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරගත කිරීමේදී සහ නිදහස් කිරීමේදී සිවුරු ඉවත් කිරීමේ නීති සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
Verified Wire Dispatch PhotoHiru News (හිරු)
Photo credit: Hiru News (හිරු) editorial wire

Executive Intelligence Dispatch

Synthesized by Gemini 2.0 Flash · 100% Original Editorial Expression
The Scoop & Verified Narrative

යම් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක සිරකරුවෙකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී හෝ බන්ධනාගාරයෙන් බැහැර කරනු ලබන අවස්ථාවලදී සිවුරු ඉවත් කිරීම සහ ඇඳුම් භාවිතය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ඇතුළත් කරමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිත්‍ය නියෝග සංශෝධනය කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ආර්. ප්‍රසාද් හේමන්ත කුමාර විසින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව බන්ධනාගාර ආඥාපනතේ හිමිව ඇති බලතල අනුවයි මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.නව සංශෝධනයට අනුව, භික්ෂූන් වහන්සේ නමක සිරකරුවෙකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී උන්වහන්සේ එතෙක් ඇඳ සිටි සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් විමසිය යුතු වෙනවා.ඉන්පසු බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් අදාළ නිකාය හෝ පාර්ශ්වය දැනුවත් කර, දින 10 ක් ඇතුළත එම නිකාය මඟින් ගන්නා ක්‍රියාමාර්ග බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත දැනුම් දිය යුතුයි.එකී කාලසීමාව තුළ ප්‍රතිචාරයක් නොලැබුණහොත් බන්ධනාගාර කොමසාරිස්වරයාට අදාළ විධිවිධාන අනුව කටයුතු කිරීමට හැකියාව පවතින බවත් එම ගැසට් නිවේදනයේ සඳහන්.එසේම, යම් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක බන්ධනාගාරයෙන් බැහැර කරනු ලබන අවස්ථාවකදී (නිදහස් කිරීමේදී/අධිකරණයට ඉදිරිපත් කිරීමේදී), උන්වහන්සේ බන්ධනාගාරගත වන අවස්ථාවේ ඇඳ සිටි සිවුරු එලෙසින්ම ඇඳ සිටීමට අවසර හිමි වන අතර, අදාළ නිකායෙන් ඊට අනුමැතිය හිමිව නොමැති නම් ඒ සම්බන්ධයෙන් ද නියමිත විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතු බව ගැසට් පත්‍රයේ සඳහන්.වෙනත් ආගම්වල පූජකවරයන් බන්ධනාගාරගත කිරීමේදී සහ බැහැර කිරීමේදී ද මෙම විධිවිධාන අවශ්‍ය වෙනස්කම් සහිතව අදාළ වන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Key Facts & Findings

  • —භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරගත කිරීමේදී සහ නිදහස් කිරීමේදී සිවුරු ඉවත් කිරීමේ නීති සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
  • —හිරු ප්‍රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
  • —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
Why It Matters

Key development for parliamentary governance, institutional integrity, and statutory policy in Sri Lanka.

What to Watch For

Further official announcements, regulatory updates, or judicial proceedings are tracked via Hiru News (හිරු).

Newsroom Coverage Spectrum

Ground News Style

Verified Across 2 Independent Newsrooms across print, broadcast, and international agencies.

Standard Corroboration
Publisher Diversity Index2 Outlets Tracking
National Broadcasters
1
Independent Print
0
Wires & Financial
0
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (LEADERBOARD)

Partner Inquiries: advertising@lankadispatch.com
Original Wire

Hiru News (හිරු)

Support authentic news reporting by reading the complete investigation directly on the publisher’s platform.

Read Full Unabridged Story
✓Indexed under Section 12 of Sri Lanka IP Act & Fair Dealing Guidelineshirunews.lk

Cross-Publisher Reporting & Perspectives (1)

Hiru News (හිරු)Live Dispatch

භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරගත කිරීමේදී සහ නිදහස් කිරීමේදී සිවුරු ඉවත් කිරීමේ නීති සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

The Wire Discussion

0

Civil, fact-grounded reader perspectives and analysis

Lanka Dispatch enforces strict community standards. Defamation, hate speech, and spam are automatically filtered.

0 / 500 charactersTrilingual civil moderation active
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (MULTIPLEX)

Partner Inquiries: advertising@lankadispatch.com

Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk