CBSL DAILY FIXING:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
GOLD 24K (SOV):Rs. 204,500
CSE ASPI:12480.65▲ 0.69%
COLOMBO: 30°C (Partly Cloudy)
///
CBSL DAILY FIXING:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
GOLD 24K (SOV):Rs. 204,500
CSE ASPI:12480.65▲ 0.69%
COLOMBO: 30°C (Partly Cloudy)
///
Saturday, 17 October 2026
Live Feed·Just now
Edition:

LANKADISPATCH

Sri Lanka's Independent Intelligence & News Aggregator

🇱🇰 Sri Lankaeconomy/Hiru News (හිරු)•3 min read

ICONIC AWARDS 2026 සම්මාන රාත්‍රියේදීත් 'හිරු' ට සම්මාන වැස්සක්

Original Reporting by Hiru News (හිරු)
Saturday, 17 October 2026 at 20:45
ICONIC AWARDS 2026 සම්මාන රාත්‍රියේදීත් 'හිරු' ට සම්මාන වැස්සක්
Verified Wire Dispatch PhotoHiru News (හිරු)
Photo credit: Hiru News (හිරු) editorial wire

Executive Intelligence Dispatch

Synthesized by Gemini 2.0 Flash · 100% Original Editorial Expression
The Scoop & Verified Narrative

ශ්‍රී ලාංකේය විද්‍යුත් මාධ්‍ය අවකාශයේ විශිෂ්ටයා 'හිරු' බව යළි තහවුරු කරමින් ICONIC AWARDS 2026 සම්මාන රාත්‍රියේදීත් සම්මානයට පාත්‍ර වීමට හිරු මාධ්‍ය ජාලය සමත් වුණා.විද්‍යුත් හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයීම සඳහා සංවිධාන කළ ICONIC AWARDS 2026 සම්මාන රාත්‍රිය අද (17) උත්කර්ෂවත් ලෙස Waters Edge හෝටල් පරිශ්‍රයේදීයි පැවැත්වුණා.එහිදී වසරේ වඩාත් ජනප්‍රියම රූපවාහිනී නාලිකාවට හිමි සම්මානය මෙවරත් HIRU TV හිමිකර ගැනීමට සමත් වුණා.එමෙන්ම සම්මාන ලබන හිරුගේ ජනප්‍රියත්වය නැවත නැවතත් තහවුරු කරමින් වසරේ වඩාත් ජනප්‍රියම රියැලිටි වැඩසටහනට හිමි සම්මානය Hiru News හිමිකර ගැනීමට සමත් වුණා.වසරේ වඩාත් ජනප්‍රියතම රියැලිටි වැඩසටහනට හිමි සම්මානය දිනාගත්තේ ශ්‍රී ලාංකීය ගායන තරු අභිශේකය වූ 'හිරු ස්ටාර්' වැඩසටහනයි.වසරේ වඩාත් ජනප්‍රියම උදෑසන රූපවාහිනී වැඩසටහන ලෙසින් Hiru TV පත්තරේ විස්තරේ සම්මානයට පාත්‍ර වුණා. එමෙන්ම වසරේ වඩාත් ජනප්‍රියම විමර්ශනාත්මක රූපවාහිනී වැඩසටහනට හිමි සම්මානය Hiru CIA දිනා ගත්තා. වසරේ වඩාත් ජනප්‍රියතම ගුවන් විදුලි නාලිකාව ලෙස සම්මානයට පාත්‍ර වුණේ HIRU FM නාලිකාවයි.වසරේ වඩාත් ජනප්‍රියතම ඉංග්‍රීසි ගුවන්විදුලි නාලිකාව වශයෙන් Gold FM සම්මනයට පාත්‍ර වුණා.වසරේ වඩාත් ජනප්‍රියතම දමිළ ප්‍රවෘත්ති ගුවන්විදුලි නාලිකාව ලෙස සම්මානය හිමිවූයේ හිරු මාධ්‍ය ජාලයේ SOORIYAN FM වෙතයි.එමෙන්ම වසරේ වඩාත් ජනප්‍රියම තාරුණ්‍යයේ ගුවන්විදුලි නාලිකාව ලෙස Sha FM සම්මාන හිමිකර ගත්තා. එමෙන්ම, වසරේ වඩාත් ජනප්‍රියම ප්‍රවෘත්ති ටික්ටොක් පිටුවට හිමි සම්මානයද 'HIRU NEWS TIKTOK' පිටුවට හිමි වුණා.වසරේ වඩාත් ජනප්‍රියම ප්‍රවෘත්ති වෙබ් අඩවිය ලෙසින් සම්මානිත වූයේ www.hirunews.lk වෙබ් අඩවියයි.වසරේ වඩාත් ජනප්‍රියතම එළිමහන් සංගීත ප්‍රසංගය ලෙස සම්මානයට පාත්‍ර වුණේ මෙරට එළිමහන් සංගීත ප්‍රසංග කලාව ජාත්‍යන්තර මට්ටමේ වින්දනීය අත්දැකීමක් දක්වා පරිවර්තනය කළ 'හිරු මෙගා බ්ලාස්ට්' ප්‍රසංගයයි.එමෙන්ම, වසරේ වඩාත් ජනප්‍රියම ගුවන්විදුලි වැඩසටහන ලෙසින් HIRU FM 'අරා & පැස්බරා' වැඩසටහන සම්මාන හිමිකරගත්තා.වසරේ වඩාත් ජනප්‍රියම තාරුණ්‍යයේ ගුවන්විදුලි වැඩසටහන වශයෙන් Sha FM ෂා හැන්දෑව සම්මානයට පාත්‍ර වුණා.මේ අතර වසරේ විශිෂ්ටතම ජනමාධ්‍යවේදියා වශයෙන් චමුදිත සමරවික්‍රම සම්මාන දිනා ගැනීමට සමත් වුණා.හිරු ටීවී නාලිකාවේ විකාශය වන 'රොන් සොයා' වසරේ වඩාත් ජනප්‍රියම ටෙලි නාට්‍යයට හිමි සම්මානය දිනා ගත්තා.ICONIC AWARDS 2026 සම්මාන රාත්‍රිය දිග්විජය කරමින් ජනතා සම්මානයෙන් හිරු මාධ්‍ය ජාලය ඉහළට ඔසවා තැබූ ප්‍රේක්ෂක ශ්‍රාවක ඔබ අපේ වත්කමයි.එලෙසින් හිරු වෙත තැබූ විශ්වාසය සහ ළෙන්ගතු බව වෙනුවෙන් සුවහසක් ප්‍රේක්ෂක ශ්‍රාවක ඔබ සැමට හිරු අපගේ ප්‍රණාමය.

Key Facts & Findings

  • —ICONIC AWARDS 2026 සම්මාන රාත්‍රියේදීත් 'හිරු' ට සම්මාන වැස්සක්
  • —හිරු ප්‍රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
  • —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
Why It Matters

Crucial for fiscal stability, CBSL monetary directives, market liquidity, and trade continuity.

What to Watch For

Further official announcements, regulatory updates, or judicial proceedings are tracked via Hiru News (හිරු).

Newsroom Coverage Spectrum

Ground News Style

Verified Across 2 Independent Newsrooms across print, broadcast, and international agencies.

Standard Corroboration
Publisher Diversity Index2 Outlets Tracking
National Broadcasters
1
Independent Print
0
Wires & Financial
0
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (LEADERBOARD)

Partner Inquiries: advertising@lankadispatch.com
Original Wire

Hiru News (හිරු)

Support authentic news reporting by reading the complete investigation directly on the publisher’s platform.

Read Full Unabridged Story
✓Indexed under Section 12 of Sri Lanka IP Act & Fair Dealing Guidelineshirunews.lk

Cross-Publisher Reporting & Perspectives (1)

Hiru News (හිරු)Live Dispatch

ICONIC AWARDS 2026 සම්මාන රාත්‍රියේදීත් 'හිරු' ට සම්මාන වැස්සක්

The Wire Discussion

0

Civil, fact-grounded reader perspectives and analysis

Lanka Dispatch enforces strict community standards. Defamation, hate speech, and spam are automatically filtered.

0 / 500 charactersTrilingual civil moderation active
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (MULTIPLEX)

Partner Inquiries: advertising@lankadispatch.com

Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk