ශ්‍රී.ල.ම.බැ. විනිමය:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
රන් පවුම 24K:Rs. 204,500
කොළඹ කොටස් මිල දර්ශකය:12480.65▲ 0.69%
කොළඹ: 30°C (Partly Cloudy)
///
ශ්‍රී.ල.ම.බැ. විනිමය:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
රන් පවුම 24K:Rs. 204,500
කොළඹ කොටස් මිල දර්ශකය:12480.65▲ 0.69%
කොළඹ: 30°C (Partly Cloudy)
///
Saturday, October 17, 2026
සජීවී පුවත්·Just now
Edition:

LANKADISPATCH

ශ්‍රී ලංකාවේ ස්වාධීන බුද්ධි සහ පුවත් සම්පිණ්ඩනය

🇱🇰 Sri Lankaeconomy/Hiru News (හිරු)•3 min read

ICONIC AWARDS 2026 සම්මාන රාත්‍රියේදීත් 'හිරු' ට සම්මාන වැස්සක්

වාර්තාකරණය: Hiru News (හිරු)
Saturday, October 17, 2026 at 07:15 PM
ICONIC AWARDS 2026 සම්මාන රාත්‍රියේදීත් 'හිරු' ට සම්මාන වැස්සක්
Verified Wire Dispatch PhotoHiru News (හිරු)
Photo credit: Hiru News (හිරු) editorial wire

විධායක බුද්ධි තොරතුරු වාර්තාව

Gemini 2.0 Flash මගින් සම්පාදිත ස්වාධීන සංස්කාරක විශ්ලේෂණය
මූලික සිදුවීම සහ පසුබිම

ශ්‍රී ලාංකේය විද්‍යුත් මාධ්‍ය අවකාශයේ විශිෂ්ටයා 'හිරු' බව යළි තහවුරු කරමින් ICONIC AWARDS 2026 සම්මාන රාත්‍රියේදීත් සම්මානයට පාත්‍ර වීමට හිරු මාධ්‍ය ජාලය සමත් වුණා.විද්‍යුත් හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයීම සඳහා සංවිධාන කළ ICONIC AWARDS 2026 සම්මාන රාත්‍රිය අද (17) උත්කර්ෂවත් ලෙස Waters Edge හෝටල් පරිශ්‍රයේදීයි පැවැත්වුණා.එහිදී, සම්මාන පිට සම්මාන ලබන හිරුගේ ජනප්‍රියත්වය නැවත නැවතත් තහවුරු කරමින් වසරේ වඩාත් ජනප්‍රියම රූපවාහිනී නාලිකාවට හිමි සම්මානය මෙවරත් HIRU TV හිමිකර ගැනීමට සමත් වුණා.එහිදී, සම්මාන ලබන හිරුගේ ජනප්‍රියත්වය නැවත නැවතත් තහවුරු කරමින් වසරේ වඩාත් ජනප්‍රියම රියැලිටි වැඩසටහනට හිමි සම්මානය Hiru News හිමිකර ගැනීමට සමත් වුණා.වසරේ වඩාත් ජනප්‍රියතම රියැලිටි වැඩසටහනට හිමි සම්මානය දිනාගත්තේ ශ්‍රී ලාංකීය ගායන තරු අභිශේකය වූ 'හිරු ස්ටාර්' වැඩසටහනයි.වසරේ වඩාත් ජනප්‍රියම උදෑසන රූපවාහිනී වැඩසටහන ලෙසින් Hiru TV පත්තරේ විස්තරේ සම්මානයට පාත්‍ර වුණා. එමෙන්ම වසරේ වඩාත් ජනප්‍රියම විමර්ශනාත්මක රූපවාහිනී වැඩසටහනට හිමි සම්මානය Hiru CIA දිනා ගත්තා. වසරේ වඩාත් ජනප්‍රියතම ගුවන් විදුලි නාලිකාව ලෙස සම්මානයට පාත්‍ර වුණේ HIRU FM නාලිකාවයි.වසරේ වඩාත් ජනප්‍රියතම ඉංග්‍රීසි ගුවන්විදුලි නාලිකාව වශයෙන් Gold FM සම්මනයට පාත්‍ර වුණා.වසරේ වඩාත් ජනප්‍රියතම දමිළ ප්‍රවෘත්ති ගුවන්විදුලි නාලිකාව ලෙස සම්මානය හිමිවූයේ හිරු මාධ්‍ය ජාලයේ SOORIYAN FM වෙතයි.එමෙන්ම වසරේ වඩාත් ජනප්‍රියම තාරුණ්‍යයේ ගුවන්විදුලි නාලිකාව ලෙස Sha FM සම්මාන හිමිකර ගත්තා. එමෙන්ම, වසරේ වඩාත් ජනප්‍රියම ප්‍රවෘත්ති ටික්ටොක් පිටුවට හිමි සම්මානයද 'HIRU NEWS TIKTOK' පිටුවට හිමි වුණා.වසරේ වඩාත් ජනප්‍රියම ප්‍රවෘත්ති වෙබ් අඩවිය ලෙසින් සම්මානිත වූයේ www.hirunews.lk වෙබ් අඩවියයි.වසරේ වඩාත් ජනප්‍රියතම එළිමහන් සංගීත ප්‍රසංගය ලෙස සම්මානයට පාත්‍ර වුණේ මෙරට එළිමහන් සංගීත ප්‍රසංග කලාව ජාත්‍යන්තර මට්ටමේ වින්දනීය අත්දැකීමක් දක්වා පරිවර්තනය කළ 'හිරු මෙගා බ්ලාස්ට්' ප්‍රසංගයයි.එමෙන්ම, වසරේ වඩාත් ජනප්‍රියම ගුවන්විදුලි වැඩසටහන ලෙසින් HIRU FM 'අරා & පැස්බරා' වැඩසටහන සම්මාන හිමිකරගත්තා.වසරේ වඩාත් ජනප්‍රියම තාරුණ්‍යයේ ගුවන්විදුලි වැඩසටහන වශයෙන් Sha FM ෂා හැන්දෑව සම්මානයට පාත්‍ර වුණා.මේ අතර වසරේ විශිෂ්ටතම ජනමාධ්‍යවේදියා වශයෙන් චමුදිත සමරවික්‍රම සම්මාන දිනා ගැනීමට සමත් වුණා.හිරු ටීවී නාලිකාවේ විකාශය වන 'රොන් සොයා' වසරේ වඩාත් ජනප්‍රියම ටෙලි නාට්‍යයට හිමි සම්මානය දිනා ගත්තා.ICONIC AWARDS 2026 සම්මාන රාත්‍රිය දිග්විජය කරමින් ජනතා සම්මානයෙන් හිරු මාධ්‍ය ජාලය ඉහළට ඔසවා තැබූ ප්‍රේක්ෂක ශ්‍රාවක ඔබ අපේ වත්කමයි.එලෙසින් හිරු වෙත තැබූ විශ්වාසය සහ ළෙන්ගතු බව වෙනුවෙන් සුවහසක් ප්‍රේක්ෂක ශ්‍රාවක ඔබ සැමට හිරු අපගේ ප්‍රණාමය.

මූලික කරුණු සහ සාක්ෂි

  • —ICONIC AWARDS 2026 සම්මාන රාත්‍රියේදීත් 'හිරු' ට සම්මාන වැස්සක්
  • —හිරු ප්‍රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
  • —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
මෙය වැදගත් වන්නේ ඇයි?

මූල්‍ය ස්ථාවරත්වය, මහ බැංකු ප්‍රතිපත්ති, වෙළඳපල ද්‍රවශීලතාව සහ විනිමය අනුපාත කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇත.

ඉදිරි අපේක්ෂාවන්

Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්‍රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.

පුවත්පත් ආවරණ විෂය පථය

Ground News Style

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.

Standard Corroboration
මාධ්‍ය විවිධත්ව දර්ශකය2 Outlets Tracking
National Broadcasters
1
Independent Print
0
Wires & Financial
0
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (LEADERBOARD)

Partner Inquiries: advertising@lankadispatch.com
මූලික පුවත

Hiru News (හිරු)

ප්‍රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්‍යවේදයට සහාය වන්න.

සම්පූර්ණ පුවත කියවන්න
✓ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ පනතේ 12 වන වගන්තිය යටතේ සාරාංශගත කර ඇතhirunews.lk

Cross-Publisher Reporting & Perspectives (1)

Hiru News (හිරු)Live Dispatch

ICONIC AWARDS 2026 සම්මාන රාත්‍රියේදීත් 'හිරු' ට සම්මාන වැස්සක්

පාඨක අදහස් සහ සංවාදය

0

නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්‍රහයන්

ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්‍ය තොරතුරු ස්වයංක්‍රීයව පෙරහන් කෙරේ.

0 / 500 charactersTrilingual civil moderation active
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (MULTIPLEX)

Partner Inquiries: advertising@lankadispatch.com

Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk