வியாழன், 5 நவம்பர், 2026
நேரலை·Just now
Edition:

LANKADISPATCH

இலங்கையின் சுதந்திரமான செய்தித் தொகுப்பு

🇱🇰 Sri Lankaeconomy/Hiru News (හිරු)•3 min read

ගනුදෙනු 08ක් සඳහා TIN සහතිකය ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව 2027 අප්‍රේල් 1 දක්වා කල් යයි

அசல் செய்தியாளர்: Hiru News (හිරු)
வியாழன், 5 நவம்பர், 2026 அன்று 10:00
0100
ගනුදෙනු 08ක් සඳහා TIN සහතිකය ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව 2027 අප්‍රේල් 1 දක්වා කල් යයි
Verified Wire Dispatch PhotoHiru News (හිරු)
Photo credit: Hiru News (හිරු) editorial wire

நிர்வாக புலனாய்வு சுருக்கம்

Gemini 2.0 Flash மூலம் தொகுக்கப்பட்ட சுயாதீன பகுப்பாய்வு
முக்கிய நிகழ்வு மற்றும் பின்னணி

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් නියම කර තිබූ ඇතැම් නිශ්චිත ගනුදෙනු වර්ග 08ක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ සහතිකය (TIN Certificate) ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවය ක්‍රියාත්මක කිරීම 2027 අප්‍රේල් 01 වනදා දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව මෙම පියවර ගත් බවයි.2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් සංශෝධිත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 103 වගන්තියේ (6) වන උපවගන්තිය ප්‍රකාරව 2026 නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම ගනුදෙනු සඳහා TIN සහතිකය අනිවාර්ය කිරීමට කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත්, එම ගනුදෙනුවල නිරත වන පුද්ගලයන්ගෙන් මෙන්ම වෙනත් පාර්ශ්වයන්ගෙන්ද TIN සහතිකය ලබා ගැනීම සඳහා මේ වන විට ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බව නිරීක්ෂණය වී ඇති බැවින් මහජනතාවට සිදුවන අපහසුතාව මඟහරවා ගැනීම සඳහා මෙලෙස කල් තැබීමට තීරණය කර තිබෙනවා.

முக்கிய உண்மைகள் සහ சான்றுகள்

  • —ගනුදෙනු 08ක් සඳහා TIN සහතිකය ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව 2027 අප්‍රේල් 1 දක්වා කල් යයි
  • —හිරු ප්‍රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
  • —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
இது ஏன் முக்கியமானது?

நிதி ஸ்திரத்தன்மை, மத்திய வங்கி வழிகாட்டல்கள், சந்தை பணப்புழக்கம் மற்றும் வர்த்தக தொடர்ச்சிக்கு மிக முக்கியமானது.

அடுத்து கவனிக்க வேண்டியவை

Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.

செய்திச் சுருக்கத்தைப் பகிரவும்Lanka Dispatch Wire

செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்

Ground News Style

சரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.

Standard Corroboration
ஊடக பன்முகத்தன்மை குறியீடு2 Outlets Tracking
National Broadcasters
1
Independent Print
0
Wires & Financial
0
அசல் செய்தி

Hiru News (හිරු)

வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.

முழுமையான செய்தியை வாசிக்க
✓இலங்கை அறிவுசார் சொத்துச் சட்டம் பிரிவு 12 இன் கீழ் தொகுக்கப்பட்டதுhirunews.lk

Cross-Publisher Reporting & Perspectives (1)

Hiru News (හිරු)Live Dispatch

ගනුදෙනු 08ක් සඳහා TIN සහතිකය ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව 2027 අප්‍රේල් 1 දක්වා කල් යයි

வாசகர் கருத்துக்களம்

0

நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை

அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.

0 / 500 charactersTrilingual civil moderation active

Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk