ஞாயிறு, 1 நவம்பர், 2026
நேரலை·Just now
Edition:

LANKADISPATCH

இலங்கையின் சுதந்திரமான செய்தித் தொகுப்பு

🇱🇰 Sri Lankaeconomy/Hiru News (හිරු)•3 min read

කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200 ක් දුරින් ගැඹුරු මුහුදේ සිටියදී නිරුපද්‍රිතව සොයා ගැනේ

அசல் செய்தியாளர்: Hiru News (හිරු)
ஞாயிறு, 1 நவம்பர், 2026 அன்று 15:00
070
කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200 ක් දුරින් ගැඹුරු මුහුදේ සිටියදී නිරුපද්‍රිතව සොයා ගැනේ
Verified Wire Dispatch PhotoHiru News (හිරු)
Photo credit: Hiru News (හිරු) editorial wire

நிர்வாக புலனாய்வு சுருக்கம்

Gemini 2.0 Flash மூலம் தொகுக்கப்பட்ட சுயாதீன பகுப்பாய்வு
முக்கிய நிகழ்வு மற்றும் பின்னணி

‘අර්නාබ්’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මුහුදේදී සන්නිවේදන සබඳතා බිඳ වැටී අතුරුදන්ව සිටි කුඩාවැල්ලේ ධීවර යාත්‍රාවක් සහ එහි ගමන් කළ ධීවරයින් සිව්දෙනා නිරුපද්‍රිතව සොයාගෙන තිබෙනවා. මෙම ධීවර යාත්‍රාව පොතුවිල් වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී සොයාගෙන ඇති බවයි ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සඳහන් කළේ.සිව්දින ධීවර කටයුත්තක් සඳහා පසුගිය ඔක්තෝබර් 21 වැනිදා කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය මෙම යාත්‍රාවේ ඩබ්ලිව්. පී. ප්‍රියන්ත, පී. බී. නිමල්සිරි, එල්. වයි. නෞෂ්ක සහ යාත්‍රා හිමිකරු වන කේ. එච්. සවිඳු යන ධීවරයින් ගමන් කර තිබෙනවා.‘අර්නාබ්’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ තද සුළං සහ රළු මුහුදු තත්ත්වයට මුහුණ දීමෙන් පසු යාත්‍රාවට සහ ගොඩබිමට තිබූ සියලු සන්නිවේදන සබඳතා බිඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.ඒ සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුවේ සෙවීම් සහ මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට තොරතුරු ලැබීමත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය සහ එම මුහුදු කලාපයේ ගමන් කළ අනෙකුත් ධීවර යාත්‍රා එක්කරගනිමින් විශේෂ සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.එම ඒකාබද්ධ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස අතුරුදන්ව සිටි යාත්‍රාව සහ ධීවරයින් සිව්දෙනා සොයාගැනීමට හැකි වී ඇති අතර, ඔවුන් මේ වනවිට ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරමින් පවතින බව අමාත්‍යාංශය සඳහන් කරනවා.එම ධීවරයින් සිව්දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඔවුන්ට අවශ්‍ය මූලික වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රථමාධාර ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙනවා.එමෙන්ම ඉදිරියේදී මුහුදු යන සියලුම ධීවරයින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර දෙපාර්තමේන්තුව නිකුත් කරන කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, මුහුදු යාමට පෙර සන්නිවේදන උපකරණ නිසි ලෙස ක්‍රියාත්මක වන බව තහවුරු කරගන්නා ලෙසත් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය අවධාරණය කරනවා.

முக்கிய உண்மைகள் සහ சான்றுகள்

  • —කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200 ක් දුරින් ගැඹුරු මුහුදේ සිටියදී නිරුපද්‍රිතව සොයා ගැනේ
  • —හිරු ප්‍රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
  • —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
இது ஏன் முக்கியமானது?

நிதி ஸ்திரத்தன்மை, மத்திய வங்கி வழிகாட்டல்கள், சந்தை பணப்புழக்கம் மற்றும் வர்த்தக தொடர்ச்சிக்கு மிக முக்கியமானது.

அடுத்து கவனிக்க வேண்டியவை

Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.

செய்திச் சுருக்கத்தைப் பகிரவும்Lanka Dispatch Wire

செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்

Ground News Style

சரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.

Standard Corroboration
ஊடக பன்முகத்தன்மை குறியீடு2 Outlets Tracking
National Broadcasters
1
Independent Print
0
Wires & Financial
0
அசல் செய்தி

Hiru News (හිරු)

வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.

முழுமையான செய்தியை வாசிக்க
✓இலங்கை அறிவுசார் சொத்துச் சட்டம் பிரிவு 12 இன் கீழ் தொகுக்கப்பட்டதுhirunews.lk

Cross-Publisher Reporting & Perspectives (1)

Hiru News (හිරු)Live Dispatch

කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200 ක් දුරින් ගැඹුරු මුහුදේ සිටියදී නිරුපද්‍රිතව සොයා ගැනේ

வாசகர் கருத்துக்களம்

0

நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை

அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.

0 / 500 charactersTrilingual civil moderation active

Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk