திங்கள், 2 நவம்பர், 2026
நேரலை·Just now
Edition:

LANKADISPATCH

இலங்கையின் சுதந்திரமான செய்தித் தொகுப்பு

🇱🇰 Sri Lankaeconomy/Hiru News (හිරු)•3 min read

කන්කසන්තුරයට කි.මී. 480ක් ඔබ්බෙන් කේන්ද්‍රගතවූ 'මුරාසු' සුළි කුණාටුව අද මධ්‍යම රාත්‍රියේ ආන්ද්‍රා ප්‍රදේශ් හරහා ඉන්දියාවට

அசல் செய்தியாளர்: Hiru News (හිරු)
திங்கள், 2 நவம்பர், 2026 அன்று 06:15
092
முக்கிய தலைப்புகள்:#வானிலை & இடர்
කන්කසන්තුරයට කි.මී. 480ක් ඔබ්බෙන් කේන්ද්‍රගතවූ 'මුරාසු' සුළි කුණාටුව අද මධ්‍යම රාත්‍රියේ ආන්ද්‍රා ප්‍රදේශ් හරහා ඉන්දියාවට
Verified Wire Dispatch PhotoHiru News (හිරු)
Photo credit: Hiru News (හිරු) editorial wire

நிர்வாக புலனாய்வு சுருக்கம்

Gemini 2.0 Flash மூலம் தொகுக்கப்பட்ட சுயாதீன பகுப்பாய்வு
முக்கிய நிகழ்வு மற்றும் பின்னணி

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන අද (02) ලද නවතම කාලගුණ අනාවැකියට අනුව, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින 'මුරාසු' (Murasu) සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වෙමින් පවතිනවා.ඒ අනුව, බටහිර මධ්‍යම සහ ඊට යාබද නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති 'මුරාසු' සුළි කුණාටුව, ඊයේ දින රාත්‍රී 11.30 වන විට කන්කසන්තුරයේ සිට කිලෝමීටර් 480 ක් පමණ ඊශාන දෙසින් කේන්ද්‍රගතව පැවතුනු අතර, මෙම පද්ධතිය ඉදිරි පැය කිහිපය තුළ ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වෙමින්, අද මධ්‍යම රාත්‍රියේ සිට 03 වන දින අලුයම් කාලය අතරතුර ඉන්දියාවේ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.එහිදී, උතුරු අක්ෂාංශ 10 ත් 17 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 90 ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවලින් වළකින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවලින් වලකින ලෙසත්, එම මුහුදු ප්‍රදේශවල දැනට යෙදී සිටින පිරිස් වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩදුරටත් සඳහන් කරනවා.

முக்கிய உண்மைகள் සහ சான்றுகள்

  • —කන්කසන්තුරයට කි.මී. 480ක් ඔබ්බෙන් කේන්ද්‍රගතවූ 'මුරාසු' සුළි කුණාටුව අද මධ්‍යම රාත්‍රියේ ආන්ද්‍රා ප්‍රදේශ් හරහා ඉන්දියාවට
  • —හිරු ප්‍රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
  • —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
இது ஏன் முக்கியமானது?

நிதி ஸ்திரத்தன்மை, மத்திய வங்கி வழிகாட்டல்கள், சந்தை பணப்புழக்கம் மற்றும் வர்த்தக தொடர்ச்சிக்கு மிக முக்கியமானது.

அடுத்து கவனிக்க வேண்டியவை

Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.

செய்திச் சுருக்கத்தைப் பகிரவும்Lanka Dispatch Wire

செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்

Ground News Style

சரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.

Standard Corroboration
ஊடக பன்முகத்தன்மை குறியீடு2 Outlets Tracking
National Broadcasters
1
Independent Print
0
Wires & Financial
0
அசல் செய்தி

Hiru News (හිරු)

வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.

முழுமையான செய்தியை வாசிக்க
✓இலங்கை அறிவுசார் சொத்துச் சட்டம் பிரிவு 12 இன் கீழ் தொகுக்கப்பட்டதுhirunews.lk

Cross-Publisher Reporting & Perspectives (1)

Hiru News (හිරු)Live Dispatch

කන්කසන්තුරයට කි.මී. 480ක් ඔබ්බෙන් කේන්ද්‍රගතවූ 'මුරාසු' සුළි කුණාටුව අද මධ්‍යම රාත්‍රියේ ආන්ද්‍රා ප්‍රදේශ් හරහා ඉන්දියාවට

வாசகர் கருத்துக்களம்

0

நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை

அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.

0 / 500 charactersTrilingual civil moderation active

Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk