வெள்ளி, 30 அக்டோபர், 2026
நேரலை·Just now
Edition:

LANKADISPATCH

இலங்கையின் சுதந்திரமான செய்தித் தொகுப்பு

🇱🇰 Sri Lankapolitics/Hiru News (හිරු)•3 min read

සයිබර් ප්‍රහාරයකට ලක්වූ බයිනෑන්ස් මුදල් සොයාගැනීමට අමෙරිකානු රහස් ඔත්තු සේවය විසිහතර පැය පුරා මෙහෙයුමක

அசல் செய்தியாளர்: Hiru News (හිරු)
வெள்ளி, 30 அக்டோபர், 2026 அன்று 18:33
072
සයිබර් ප්‍රහාරයකට ලක්වූ බයිනෑන්ස් මුදල් සොයාගැනීමට අමෙරිකානු රහස් ඔත්තු සේවය විසිහතර පැය පුරා මෙහෙයුමක
Verified Wire Dispatch PhotoHiru News (හිරු)
Photo credit: Hiru News (හිරු) editorial wire

நிர்வாக புலனாய்வு சுருக்கம்

Gemini 2.0 Flash மூலம் தொகுக்கப்பட்ட சுயாதீன பகுப்பாய்வு
முக்கிய நிகழ்வு மற்றும் பின்னணி

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වේදිකාව වන බයිනෑන්ස් (Binance) වෙතින් සොරාගන්නා ලද ඩොලර් බිලියන 6.3 ක මුදල නැවත ලබාගැනීම සඳහා අමෙරිකානු රහස් ඔත්තු සේවය විසිහතර පැය පුරා සක්‍රීයව ක්‍රියාත්මක වන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් සහ අමෙරිකානු මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාකරන ප්‍රධාන ෆෙඩරල් ආයතනය වන්නේ එක්සත් ජනපද රහස් ඔත්තු සේවයයි.විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, සොරාගන්නා ලද අරමුදල් හඳුනාගැනීම, අත්හිටුවීම (Freeze), ලුහුබැඳීම (Trace) සහ නැවත ලබාගැනීම සඳහා පුද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ එක්ව රහස් ඔත්තු සේවය පැය 24 පුරාම මෙහෙයුම් සිදුකරනු ලබන බවයි.මෙම සයිබර් ප්‍රහාරයට වගකිවයුතු අපරාධකරුවන් හඳුනාගෙන ඔවුන් නීතිය හමුවට පැමිණවීම සඳහා කොලොම්බියා දිස්ත්‍රික්කයේ එක්සත් ජනපද නීතිපති කාර්යාලය සහ අනෙකුත් නීතිය බලගැන්වීමේ ආයතන සමඟ සමීපව කටයුතු කරන බව එම ආයතනය පවසනවා.විමර්ශන කටයුතු තවමත් මුලික අදියරේ පවතින අතර, ඉදිරියේදී සිදුවන ප්‍රගතිය පිළිබඳව අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමෙරිකානු රහස් ඔත්තු සේවය වැඩිදුරටත් සඳහන් කරනවා.මූලාශ්‍රය - බීබීසී

முக்கிய உண்மைகள் සහ சான்றுகள்

  • —සයිබර් ප්‍රහාරයකට ලක්වූ බයිනෑන්ස් මුදල් සොයාගැනීමට අමෙරිකානු රහස් ඔත්තු සේවය විසිහතර පැය පුරා මෙහෙයුමක
  • —හිරු ප්‍රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
  • —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
இது ஏன் முக்கியமானது?

பாராளுமன்ற ஆட்சி, நிறுவன வெளிப்படைத்தன்மை மற்றும் கொள்கை நடைமுறைகளில் நேரடி தாக்கத்தை ஏற்படுத்துகிறது.

அடுத்து கவனிக்க வேண்டியவை

Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.

செய்திச் சுருக்கத்தைப் பகிரவும்Lanka Dispatch Wire

செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்

Ground News Style

சரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.

Standard Corroboration
ஊடக பன்முகத்தன்மை குறியீடு2 Outlets Tracking
National Broadcasters
1
Independent Print
0
Wires & Financial
0
அசல் செய்தி

Hiru News (හිරු)

வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.

முழுமையான செய்தியை வாசிக்க
✓இலங்கை அறிவுசார் சொத்துச் சட்டம் பிரிவு 12 இன் கீழ் தொகுக்கப்பட்டதுhirunews.lk

Cross-Publisher Reporting & Perspectives (1)

Hiru News (හිරු)Live Dispatch

සයිබර් ප්‍රහාරයකට ලක්වූ බයිනෑන්ස් මුදල් සොයාගැනීමට අමෙරිකානු රහස් ඔත්තු සේවය විසිහතර පැය පුරා මෙහෙයුමක

வாசகர் கருத்துக்களம்

0

நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை

அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.

0 / 500 charactersTrilingual civil moderation active

Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk

සයිබර් ප්‍රහාරයකට ලක්වූ බයිනෑන්ස් මුදල් සොයාගැනීමට අමෙරිකානු රහස් ඔත්තු සේවය විසිහතර පැය පුරා මෙහෙයුමක | LANKA DISPATCH