රාජ්ය විශ්වවිද්යාල පද්ධතියේ අද එක්දින වැඩ වර්ජනයක්

நிர்வாக புலனாய்வு சுருக்கம்
ආචාර්ය සහ භෞතික සම්පත් හිඟය මෙන්ම අධික රාජකාරි ඇතුළු ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් සියළු රාජ්ය විශ්වවිද්යාලවල ආචාර්යවරුන් අද (30) එක්දින වැඩවර්ජනයක් ක්රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.මේ අතර, මෙම එක්දින වැඩවර්ජනයට සමගාමීව අද පෙරවරුවේ සෞන්දර්ය කලා විශ්වවිද්යාලය අසළින් පාගමනක්ද සංවිධාන කර ඇති බව සඳහන්. එමෙන්ම කොළඹදී විශේෂ සම්මන්ත්රණයක්ද පැවැත්වීමට නියමිත බවයි එම සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
முக்கிய உண்மைகள் සහ சான்றுகள்
- —රාජ්ය විශ්වවිද්යාල පද්ධතියේ අද එක්දින වැඩ වර්ජනයක්
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
நிதி ஸ்திரத்தன்மை, மத்திய வங்கி வழிகாட்டல்கள், சந்தை பணப்புழக்கம் மற்றும் வர்த்தக தொடர்ச்சிக்கு மிக முக்கியமானது.
Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.
செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்
Ground News Styleசரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.
Hiru News (හිරු)
வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.
Cross-Publisher Reporting & Perspectives (1)
රාජ්ය විශ්වවිද්යාල පද්ධතියේ අද එක්දින වැඩ වර්ජනයක්
வாசகர் கருத்துக்களம்
0நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை
அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.
Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk