සමාජ මාධ්ය කළඹමින් සංසරණය වූ දරුවෙකුට පහරදීමේ වීඩියෝවේ සැකකාර මව අත්අඩංගුවට

நிர்வாக புலனாய்வு சுருக்கம்
සමාජ මාධ්ය ජාලා හරහා සංසරණය වූ කුඩා දරුවෙකුට පහර දීමේ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ක්රියාත්මක වූ එඬේරමුල්ල පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (31) දින සිදුවීමට අදාල සැකකාර මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.කොම්පඤ්ඤවීදිය ප්රදේශයේ පදිංචි 20 හැවිරිදි මෙම සැකකාර මව එඬේරමුල්ල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, වින්දිත දරුවා ද පොලිස් භාරයට ගෙන දෙදෙනාම වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙන බවයි පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කළේ.පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පහරදීම පසුගිය ඔක්තෝබර් 28 වන දින සිදු කර ඇති බවයි.මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ වයස අවුරුද්දයි මාස පහක් වන කුඩා දරුවෙක්.පහරදීමෙන් තුවාල ලැබූ වින්දිත දරුවා මේ වන විට රෝහල් ගත කර ප්රතිකාර ලබමින් පවතින අතර, සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරනු ලබනවා.අත්අඩංගුවට ගත් සැකකාර මව අද (01) දින කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
முக்கிய உண்மைகள் සහ சான்றுகள்
- —සමාජ මාධ්ය කළඹමින් සංසරණය වූ දරුවෙකුට පහරදීමේ වීඩියෝවේ සැකකාර මව අත්අඩංගුවට
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
பாராளுமன்ற ஆட்சி, நிறுவன வெளிப்படைத்தன்மை மற்றும் கொள்கை நடைமுறைகளில் நேரடி தாக்கத்தை ஏற்படுத்துகிறது.
Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.
செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்
Ground News Styleசரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.
Hiru News (හිරු)
வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.
Cross-Publisher Reporting & Perspectives (1)
සමාජ මාධ්ය කළඹමින් සංසරණය වූ දරුවෙකුට පහරදීමේ වීඩියෝවේ සැකකාර මව අත්අඩංගුවට
வாசகர் கருத்துக்களம்
0நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை
அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.
Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk