අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම උපදේශක සභාවක්

நிர்வாக புலனாய்வு சுருக்கம்
අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා උපදේශක සභාවක් පත් කර තිබෙනවා.වැ. බ. අටමස්ථානාධිපති අතිපූජ්ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්තිගේ සම සභාපතිත්වයෙන් මෙම උපදේශක සභාව පිහිටුවා ඇති බවයි ජනාධිපති මාධ්ය අංශය සඳහන් කළේ.අනුරාධපුර පූජා භූමියේ සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය උපදෙස් හා මඟපෙන්වීම් ලබාදීම මෙම සභාවේ අරමුණ වනවා.
முக்கிய உண்மைகள் සහ சான்றுகள்
- —අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම උපදේශක සභාවක්
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
நிதி ஸ்திரத்தன்மை, மத்திய வங்கி வழிகாட்டல்கள், சந்தை பணப்புழக்கம் மற்றும் வர்த்தக தொடர்ச்சிக்கு மிக முக்கியமானது.
Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.
செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்
Ground News Styleசரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.
Hiru News (හිරු)
வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.
Cross-Publisher Reporting & Perspectives (1)
අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම උපදේශක සභාවක්
வாசகர் கருத்துக்களம்
0நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை
அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.
Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk