ගනුදෙනු 08ක් සඳහා TIN සහතිකය ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව 2027 අප්‍රේල් 1 දක්වා කල් යයි

Executive Intelligence Dispatch
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් නියම කර තිබූ ඇතැම් නිශ්චිත ගනුදෙනු වර්ග 08ක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ සහතිකය (TIN Certificate) ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවය ක්‍රියාත්මක කිරීම 2027 අප්‍රේල් 01 වනදා දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව මෙම පියවර ගත් බවයි.2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් සංශෝධිත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 103 වගන්තියේ (6) වන උපවගන්තිය ප්‍රකාරව 2026 නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම ගනුදෙනු සඳහා TIN සහතිකය අනිවාර්ය කිරීමට කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත්, එම ගනුදෙනුවල නිරත වන පුද්ගලයන්ගෙන් මෙන්ම වෙනත් පාර්ශ්වයන්ගෙන්ද TIN සහතිකය ලබා ගැනීම සඳහා මේ වන විට ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බව නිරීක්ෂණය වී ඇති බැවින් මහජනතාවට සිදුවන අපහසුතාව මඟහරවා ගැනීම සඳහා මෙලෙස කල් තැබීමට තීරණය කර තිබෙනවා.
Key Facts & Findings
- —ගනුදෙනු 08ක් සඳහා TIN සහතිකය ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව 2027 අප්‍රේල් 1 දක්වා කල් යයි
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
Crucial for fiscal stability, CBSL monetary directives, market liquidity, and trade continuity.
Further official announcements, regulatory updates, or judicial proceedings are tracked via Hiru News (හිරු).
Newsroom Coverage Spectrum
Ground News StyleVerified Across 2 Independent Newsrooms across print, broadcast, and international agencies.
Hiru News (හිරු)
Support authentic news reporting by reading the complete investigation directly on the publisher’s platform.
Cross-Publisher Reporting & Perspectives (1)
ගනුදෙනු 08ක් සඳහා TIN සහතිකය ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව 2027 අප්‍රේල් 1 දක්වා කල් යයි
The Wire Discussion
0Civil, fact-grounded reader perspectives and analysis
Lanka Dispatch enforces strict community standards. Defamation, hate speech, and spam are automatically filtered.
Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk