අණ නොතැකූ ත්රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි

විධායක බුද්ධි තොරතුරු වාර්තාව
අණ නොතකා ධාවනය කළ ත්රිරෝද රථයකට කළුතර නාගොඩ ප්රදේශයේදී පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ත්රිරෝද රථයේ රියැදුරු ප්රතිකාර සඳහා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු ත්රිරෝද රථයක් නතර කරන්නැයි කළුතර බෝඹුවල ප්රදේශයේදී සංඥා කර තිබුණා.නමුත් පොලිස් අණ නොතකා ත්රිරෝද රථය නොනවත්වා ධාවනය කර තිබූ අතර පොලිසිය කිලෝමීටර් හතරකට ආසන්න දුරක් එය හඹා ගොස් තිබුණා.එහිදී කළුතර නාගොඩ ප්රදේශයේදී වෙඩි තබා ත්රීරෝද රථය සමග සැකකරු අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.මෙලෙස තුවාල ලබා ඇත්තේ කළුතර රජවත්ත ප්රදේශයේ පදිංචි 'රජවත්ත සංජු' නමැති පුද්ගලයකු වන අතර පසුව ත්රිරෝද රථය පරීක්ෂා කිරීමේ දී එහි තිබී මත්ද්රව්ය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මූලික කරුණු සහ සාක්ෂි
- —අණ නොතැකූ ත්රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
පාර්ලිමේන්තු පාලනය, ආයතනික විනිවිදභාවය සහ ප්රතිපත්තිමය ක්රියාදාමයන් කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරයි.
Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.
පුවත්පත් ආවරණ විෂය පථය
Ground News Styleතහවුරු කර ඇති මාධ්ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
ප්රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්යවේදයට සහාය වන්න.
Cross-Publisher Reporting & Perspectives (1)
අණ නොතැකූ ත්රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි
පාඨක අදහස් සහ සංවාදය
0නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්රහයන්
ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්ය තොරතුරු ස්වයංක්රීයව පෙරහන් කෙරේ.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk