ශ්‍රී.ල.ම.බැ. විනිමය:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
රන් පවුම 24K:Rs. 204,500
කොළඹ කොටස් මිල දර්ශකය:12480.65▲ 0.69%
කොළඹ: 30°C (Partly Cloudy)
///
ශ්‍රී.ල.ම.බැ. විනිමය:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
රන් පවුම 24K:Rs. 204,500
කොළඹ කොටස් මිල දර්ශකය:12480.65▲ 0.69%
කොළඹ: 30°C (Partly Cloudy)
///
Friday, October 23, 2026
සජීවී පුවත්·Just now
Edition:

LANKADISPATCH

ශ්‍රී ලංකාවේ ස්වාධීන බුද්ධි සහ පුවත් සම්පිණ්ඩනය

AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (BILLBOARD)

Partner Inquiries: advertising@lankadispatch.com
පුවත් අංශය

🇱🇰 ශ්‍රී ලංකා ජාතික පුවත්

481 Dispatches • 3 Newsrooms

ලංකා ඩිස්පැච් ජාතික පුවත් අංශය දිවයිනේ පළාත් 9 සහ දිස්ත්‍රික්ක 25 ආවරණය කරමින් ප්‍රධාන මාධ්‍ය ආයතන 11ක තහවුරු කළ පුවත් සෑම විනාඩි 15කට වරක් යාවත්කාලීන කරයි.

ප්‍රවෘත්ති කාමර:
ප්‍රමුඛ පුවත් පෙළ
1/5
උණුසුම් පුවත්🇱🇰 Sri Lanka/Hiru News (හිරු)•මිනිත්තු 6 කට පෙර

රුපියල් බිලියන 7.7ක අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයන්න ජනපති එක් වෙයි

මිනිත්තු 6 කට පෙර
074

රුපියල් බිලියන 7.7ක අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයන්න ජනපති එක් වෙයි. හිරු ප්‍රවෘත්ති කොළඹ ප්‍රවෘත්ති කාමරයේ සජීවී වාර්තාව.

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
ආවරණය කළ මාධ්‍ය: 2 · මත සංසන්දනය
රුපියල් බිලියන 7.7ක අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයන්න ජනපති එක් වෙයි
economyHiru News (හිරු)
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (LEADERBOARD)

Partner Inquiries: advertising@lankadispatch.com
රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමට තීරණයක්
Hiru News (හිරු)economy
🇱🇰 Sri LankaHiru News (හිරු)
පැය 1 කට පෙර

රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමට තීරණයක්

පැය 1 කට පෙර
0130

රාජ්‍ය අංශයේ පවතින අනවශ්‍ය වැයබර අවම කරගැනීමේ පියවරක් ලෙස රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමට මුදල් අමාත්‍යාංශය මගින් තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. බත්තරමුල්ලේ පැවැති රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, රාජ්‍ය සේවය රටකට අත්‍යවශ්‍ය වුවද මහජනතාවට සේවාවන් ලබා දීම සඳහා දරන වැයබර ඉතා අධික බවයි. එම නිසා ඇතැම් රාජ්‍ය ආයතන වසා දැමීමටත්, තවත් ආයතන කිහිපයක් එකිනෙක ඒකාබද්ධ කිරීමටත් රජය තීරණය කර ඇති බවයි ජනපතිවරයා පවසා සිටියේ. මේ වන විටත් ආයතන 34ක් වසා දැමීමට අදාළ තීන්දු මුදල් අමාත්‍යාංශය මගින් ගෙන ඇති අතර, එම ක්‍රියාවලිය අධ්‍යයනය කර ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි ජනපතිවරයා මෙහිදී පවසා සිටියේ. එම ආයතන ආරම්භ කළ යුගයට වඩා වර්තමාන අවශ්‍යතාවයන් වෙනස් වී ඇති බවත්, එදා රාජ්‍ය අංශය පමණක් සිදු කළ ඇතැම් කාර්යයන් සඳහා අද වන විට ප්‍රබල පෞද්ගලික අංශයක් ගොඩනැගී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. එම නිසා එවැනි කාර්යයන් තවදුරටත් රජය විසින්ම සිදු කළ යුතුද, නැතහොත් පෞද්ගලික අංශයෙන් ලබා ගැනීම වඩාත් ලාභදායීද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්. ''අපි පොඩි තීන්දුවක් ගත්තා. එය රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. හැබැයි සේවය ලබා දීම සඳහා දරන අපි වැය බර වැඩියි. ඒ නිසා අපි තීරණයක් අරන් තියෙනවා සමහර ආයතන වහලා දාන්න. සමහර ආයතන ඒකාබද්ධ කරන්න. දැනට අපි මුදල් අමාත්‍යාංශයෙන් ආයතන තිස් හතරක් වැහීම පිළිබඳ තීරණයක් අරන් තියෙනවා. වහන්න කමිටුවක් පත් කරලා තියෙනවා. එකක් වැහුවොත් දීමනාවක් දෙනවා. වහන එකත් අමාරුයි ඒ තරම්. මොකද මේවා විශාල පැටලිලි සහගතයි. සමහර ආයතන ගොඩනැගුණේ ඇයි.. සමහර ආයතන ගොඩනැගෙන යුගයට වඩා දැන් වෙනස් වෙලා තියෙනවා.එදා තිබුණු අවශ්‍යතාවය නෙමෙයි අද තියෙන්නේ. එදා සමහර ඒවායින් හිටියේ රාජ්‍ය අංශය විතරයි. හැබැයි අද එළියේ ලොකු පෞද්ගලික අංශයක් තියෙනවා. එතකොට ඒවා අපි විතරක්ම කරන්න ඕනෙද? එක්කෝ ඒවා අපිට අත්හරින්න පුළුවන්ද? පෞද්ගලික අපිට ගන්න එක ලාබද?ඒ නිසා අපේ අපේක්ෂාව වෙන්නේ ඕන කොහොමද වෘත්තීයවේදීන් කොහොමද අපි රාජ්‍ය සේවයට බඳවා ගන්නේ? කොහොමද වෘත්තීයවේදීන්ට ආකර්ෂණයක් බවට මේ රාජ්‍ය සේවය පත් කරන්නේ? එහෙම නැත්නම් මම හිතන්නේ අපේ රාජ්‍ය සේවය විශාල අර්බුදයකට මුහුණ දෙනවා."

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
economyසාරාංශය
ක්‍රිෂ් ගනුදෙනුවට අදාලව රිමාන්ඩ් භාරයේ සිටින පා. මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන අධිකරණයට
Hiru News (හිරු)politics
🇱🇰 Sri LankaHiru News (හිරු)
පැය 1 කට පෙර

ක්‍රිෂ් ගනුදෙනුවට අදාලව රිමාන්ඩ් භාරයේ සිටින පා. මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන අධිකරණයට

පැය 1 කට පෙර
082

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන අද (23) අධිකරණයට රුගෙන එනු ලැබුවා.තවද, නඩු පහකට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් ද අධිකරණයට රුගෙන එනු ලැබුවා.ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්.

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
politicsසාරාංශය
ඥානසාර හිමියන් අද අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැහැ : බුද්ධශාසන අමාත්‍යංශය කෝට්ටේ පාර්ශ්වයට දැනුම් දෙයි
Hiru News (හිරු)politics
🇱🇰 Sri LankaHiru News (හිරු)
පැය 1 කට පෙර

ඥානසාර හිමියන් අද අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැහැ : බුද්ධශාසන අමාත්‍යංශය කෝට්ටේ පාර්ශ්වයට දැනුම් දෙයි

පැය 1 කට පෙර
086

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (23) දිනයේ අධිකරණයට ඉදිරිපත් නොකරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්. ජී සේනාරත්න පවසනවා.ඒ උන්වහන්සේ අද අධිකරණයට ඉදිරිපත් කිරීමක් අවශ්‍ය නොවන බවට වූ දැනුම්දීමක් අනුව බවට තමා කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනාහිමියන් වෙතද දැනුම් දුන් බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාල නඩු කටයුත්ත සදහා අද ඥානසාර හිමියන් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව අධිකරණය විසින් දැනුම් දී ඇති බවයි.පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් කළේ යැයි කියන සිද්ධියට අදාළ නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනෙනවා. පසුගිය 20 අඟහරුවාදා බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පැවසුවේ, මීළඟ උසාවි දිනයේදී ඥානසාර හිමිට චීවරය ලබාදීමට පියවර ගන්නා බවයි.එසේම පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගත් තීරණය බල රහිත කරන තීන්දුවක් ඉල්ලා ගොනු කළ පෙත්සම් ලබන මස 18 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ නියෝග කළා.

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
politicsසාරාංශය
එංගලන්තයට එරෙහිව විශිෂ්ට ශතකයක් ලැබූ පවන් රත්නායකගේ නම රාවල්පින්ඩි ගෞරව පුවරුවට එක්වෙයි
Hiru News (හිරු)sports
🇱🇰 Sri LankaHiru News (හිරු)
පැය 1 කට පෙර

එංගලන්තයට එරෙහිව විශිෂ්ට ශතකයක් ලැබූ පවන් රත්නායකගේ නම රාවල්පින්ඩි ගෞරව පුවරුවට එක්වෙයි

පැය 1 කට පෙර
098

එංගලන්ත කණ්ඩායමට එරෙහිව පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගයේදී විශිෂ්ට ශතකයක් ලබාගැනීමට ශ්‍රී ලංකා නැගී එන පිතිකරු පවන් රත්නායක සමත් වුණා.එහිදී, ඔහු පන්දු 106කදී හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් ද සමගින් ලබාගත් ලකුණු 130 හේතුවෙන් ඔහුගේ නම රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිල ගෞරව පුවරුවට (Honours Board) ඇතුළත් කර තිබෙනවා.එංගලන්තය ලබාදුන් ලකුණු 430ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දෙවන ඉහළම සාර්ථක ලකුණු හඹායාම වාර්තා කරමින් මෙම තරගය ජයග්‍රහණය කළ අතර, මෙම විශිෂ්ට ඉනිම වෙනුවෙන් පවන් රත්නායක තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
sportsසාරාංශය
සමන්තුරේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමට අඛණ්ඩ ප්‍රතිකාර
Hiru News (හිරු)politics
🇱🇰 Sri LankaHiru News (හිරු)
පැය 1 කට පෙර

සමන්තුරේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමට අඛණ්ඩ ප්‍රතිකාර

පැය 1 කට පෙර
090

සමන්තුරේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමට අඛණ්ඩ ප්‍රතිකාර. හිරු ප්‍රවෘත්ති කොළඹ ප්‍රවෘත්ති කාමරයේ සජීවී වාර්තාව.

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
politicsසාරාංශය
ඇලස්කා මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කිරීම වැළැක්වීමට ට්‍රම්ප් පාලනාධිකාරියෙන් නඩුවක්!
Hiru News (හිරු)politics
🇱🇰 Sri LankaHiru News (හිරු)
පැය 2 කට පෙර

ඇලස්කා මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කිරීම වැළැක්වීමට ට්‍රම්ප් පාලනාධිකාරියෙන් නඩුවක්!

පැය 2 කට පෙර
0197

ඇලස්කා මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කිරීම වැළැක්වීමට ට්‍රම්ප් පාලනාධිකාරියෙන් නඩුවක්!. හිරු ප්‍රවෘත්ති කොළඹ ප්‍රවෘත්ති කාමරයේ සජීවී වාර්තාව.

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
politicsසාරාංශය
දින තුනකට සරිලන ජලය සහ ආහාර ගෙදර තියාගන්න: බ්‍රිතාන්‍ය රජයෙන් ජනතාවට දැනුම්දීමක්!
Hiru News (හිරු)politics
🇱🇰 Sri LankaHiru News (හිරු)
පැය 2 කට පෙර

දින තුනකට සරිලන ජලය සහ ආහාර ගෙදර තියාගන්න: බ්‍රිතාන්‍ය රජයෙන් ජනතාවට දැනුම්දීමක්!

පැය 2 කට පෙර
0211

දින තුනකට සරිලන ජලය සහ ආහාර ගෙදර තියාගන්න: බ්‍රිතාන්‍ය රජයෙන් ජනතාවට දැනුම්දීමක්!. හිරු ප්‍රවෘත්ති කොළඹ ප්‍රවෘත්ති කාමරයේ සජීවී වාර්තාව.

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
politicsසාරාංශය
ජේම්ස් බොන්ඩ් චරිතය සඳහා අවසන් තිර පරීක්ෂණ මේ සති අන්තයේ
Hiru News (හිරු)politics
🇱🇰 Sri LankaHiru News (හිරු)
පැය 2 කට පෙර

ජේම්ස් බොන්ඩ් චරිතය සඳහා අවසන් තිර පරීක්ෂණ මේ සති අන්තයේ

පැය 2 කට පෙර
0229

ජේම්ස් බොන්ඩ් චරිතය සඳහා අවසන් තිර පරීක්ෂණ මේ සති අන්තයේ. හිරු ප්‍රවෘත්ති කොළඹ ප්‍රවෘත්ති කාමරයේ සජීවී වාර්තාව.

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
politicsසාරාංශය
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (INFEED)

Partner Inquiries: advertising@lankadispatch.com
ඔලෙෂ්කි නගරයට සටන් විරාමයක් : මෙලනියා ට්‍රම්ප් මැදිහත් වූ බව ධවල මන්දිරය කියයි
Hiru News (හිරු)politics
🇱🇰 Sri LankaHiru News (හිරු)
පැය 2 කට පෙර

ඔලෙෂ්කි නගරයට සටන් විරාමයක් : මෙලනියා ට්‍රම්ප් මැදිහත් වූ බව ධවල මන්දිරය කියයි

පැය 2 කට පෙර
0165

ඔලෙෂ්කි නගරයට සටන් විරාමයක් : මෙලනියා ට්‍රම්ප් මැදිහත් වූ බව ධවල මන්දිරය කියයි. හිරු ප්‍රවෘත්ති කොළඹ ප්‍රවෘත්ති කාමරයේ සජීවී වාර්තාව.

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
politicsසාරාංශය
ජෝර්දානයේ දේවස්ථානයක පැවති අවමංගල්‍යකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 7 දෙනෙකු මරුට
Hiru News (හිරු)politics
🇱🇰 Sri LankaHiru News (හිරු)
පැය 2 කට පෙර

ජෝර්දානයේ දේවස්ථානයක පැවති අවමංගල්‍යකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 7 දෙනෙකු මරුට

පැය 2 කට පෙර
0231

ජෝර්දානයේ දේවස්ථානයක පැවති අවමංගල්‍යකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 7 දෙනෙකු මරුට. හිරු ප්‍රවෘත්ති කොළඹ ප්‍රවෘත්ති කාමරයේ සජීවී වාර්තාව.

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
politicsසාරාංශය
Auto-loading next dispatches...
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (MULTIPLEX)

Partner Inquiries: advertising@lankadispatch.com