ශ්‍රී.ල.ම.බැ. විනිමය:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
රන් පවුම 24K:Rs. 204,500
කොළඹ කොටස් මිල දර්ශකය:12480.65▲ 0.69%
කොළඹ: 30°C (Partly Cloudy)
///
ශ්‍රී.ල.ම.බැ. විනිමය:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
රන් පවුම 24K:Rs. 204,500
කොළඹ කොටස් මිල දර්ශකය:12480.65▲ 0.69%
කොළඹ: 30°C (Partly Cloudy)
///
Friday, October 23, 2026
සජීවී පුවත්·Just now
Edition:

LANKADISPATCH

ශ්‍රී ලංකාවේ ස්වාධීන බුද්ධි සහ පුවත් සම්පිණ්ඩනය

AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (BILLBOARD)

Partner Inquiries: advertising@lankadispatch.com
විශේෂ විමර්ශන අංශය

ශ්‍රී ලංකා කාලගුණ වාර්තා, මෝසම් වැසි සහ ආපදා නිවේදන

24 Dispatches • 3 Newsrooms

ශ්‍රී ලංකාවේ නිල කාලගුණ අනාවැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින්ද, නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මගින්ද, හදිසි ආපදා සම්බන්ධීකරණය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC - 117) මගින්ද සිදු කෙරේ.

කාලගුණ ආයතනය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
නායයෑම් අංශය
NBRO පූර්ව අනතුරු ඇඟවීමේ අංශය
හදිසි ඇමතුම්
117 (ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය)
ප්‍රවෘත්ති කාමර:
ප්‍රමුඛ පුවත් පෙළ
1/5
ප්‍රධාන පුවත🇱🇰 Sri Lanka/Hiru News (හිරු)•මිනිත්තු 28 කට පෙර

යළිත් අඩු පීඩන කලාපයක්: නිරිතදිගට වැසි වැඩිවෙයි

මිනිත්තු 28 කට පෙර
0108

යළිත් අඩු පීඩන කලාපයක්: නිරිතදිගට වැසි වැඩිවෙයි. හිරු ප්‍රවෘත්ති කොළඹ ප්‍රවෘත්ති කාමරයේ සජීවී වාර්තාව.

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
ආවරණය කළ මාධ්‍ය: 2 · මත සංසන්දනය
යළිත් අඩු පීඩන කලාපයක්: නිරිතදිගට වැසි වැඩිවෙයි
politicsHiru News (හිරු)
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (LEADERBOARD)

Partner Inquiries: advertising@lankadispatch.com
අඩු පීඩන කලාපය බටහිරට ගමන් කරයි: දිවයින පුරා තද වැසි සහ ගිගුරුම් සහිත වැසි තත්ත්වය තවදුරටත්
Hiru News (හිරු)politics
🇱🇰 Sri LankaHiru News (හිරු)
පැය 8 කට පෙර

අඩු පීඩන කලාපය බටහිරට ගමන් කරයි: දිවයින පුරා තද වැසි සහ ගිගුරුම් සහිත වැසි තත්ත්වය තවදුරටත්

පැය 8 කට පෙර
0346

ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට, එනම් බටහිර දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.කෙසේ වෙතත්, මෙම පද්ධතියේ බලපෑම අද (23) දිනයේදීත් දිවයින පුරා පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි එම නිවේදනයේ සඳහන්.ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර සහ වයඹ පළාත්වලට මෙන්ම අනුරාධපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.තවද, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
politicsසාරාංශය
දැදුරු ඔය ඇතුළු ජලාශ තුනක් ආශ්‍රිතව පැනවූ ගංවතුර අනතුරු ඇඟවීම ඉවත් කෙරේ
politics topicpolitics
🇱🇰 Sri LankaAda Derana (සිංහල)
පැය 9 කට පෙර

දැදුරු ඔය ඇතුළු ජලාශ තුනක් ආශ්‍රිතව පැනවූ ගංවතුර අනතුරු ඇඟවීම ඉවත් කෙරේ

පැය 9 කට පෙර
0372

දැදුරු ඔය ඇතුළු ජලාශ තුනක් ආශ්‍රිතව පැනවූ ගංවතුර අනතුරු ඇඟවීම ඉවත් කෙරේ

politicsසාරාංශය
පොලිස්පතිට එරෙහිව නඩු පැවරීමට නියම කළ ගම්පහ මහේස්ත්‍රාත්වරයා අද පොලිසියට දුන් තීරණය
BBC (සිංහල)politics
🇱🇰 Sri LankaBBC (සිංහල)
දින 1 කට පෙර

පොලිස්පතිට එරෙහිව නඩු පැවරීමට නියම කළ ගම්පහ මහේස්ත්‍රාත්වරයා අද පොලිසියට දුන් තීරණය

දින 1 කට පෙර
0788

රට වැසියන්ට එරෙහිව නිස්සාරණ නඩු පැවරීම් නොකරන ලෙස සමස්ත පොලිස් නිලධාරීන්ට දැනුම් දෙමින් සියලු ම පොලිස් නිලධාරීන් ආවරණය වන අන්දමට චක්‍ර ලේඛයක් නිකුත් කිරීම සඳහා පොලිස්පතිවරයාට නියෝගයක් දීම ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න අද (ඔක්: 22) ප්‍රත...

politicsසාරාංශය
ශ්‍රී ලංකාව ආසන්නයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි: දිවයින වටා මුහුදු ප්‍රදේශවලත් වැසි වැඩිවෙයි
Hiru News (හිරු)politics
🇱🇰 Sri LankaHiru News (හිරු)
දින 1 කට පෙර

ශ්‍රී ලංකාව ආසන්නයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි: දිවයින වටා මුහුදු ප්‍රදේශවලත් වැසි වැඩිවෙයි

දින 1 කට පෙර
0721

ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද (22) දිනයේදී දිවයින පුරා මෙන්ම දිවයින අවට ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ද වැසි තත්ත්වය වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි ධීවර සහ නාවුක ප්‍රජාව ඇතුළු මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර, වයඹ සහ දකුණු පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇති.දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත් වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙනවා.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
politicsසාරාංශය
දිස්ත්‍රික්ක 9කට ඉදිරි පැය 24 තුළ නායයෑම් අනතුරු ඇඟවීම්
Hiru News (හිරු)politics
🇱🇰 Sri LankaHiru News (හිරු)
දින 1 කට පෙර

දිස්ත්‍රික්ක 9කට ඉදිරි පැය 24 තුළ නායයෑම් අනතුරු ඇඟවීම්

දින 1 කට පෙර
0903

දිස්ත්‍රික්ක 9කට ඉදිරි පැය 24 තුළ නායයෑම් අනතුරු ඇඟවීම්. හිරු ප්‍රවෘත්ති කොළඹ ප්‍රවෘත්ති කාමරයේ සජීවී වාර්තාව.

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
politicsසාරාංශය
පළාත් පහකට, අනුරාධපුරයට සහ ගාල්ලට හෙටත් මි.මී. 100ට වැඩි තද වැසි
Hiru News (හිරු)politics
🇱🇰 Sri LankaHiru News (හිරු)
දින 1 කට පෙර

පළාත් පහකට, අනුරාධපුරයට සහ ගාල්ලට හෙටත් මි.මී. 100ට වැඩි තද වැසි

දින 1 කට පෙර
01,030

පළාත් පහකට, අනුරාධපුරයට සහ ගාල්ලට හෙටත් මි.මී. 100ට වැඩි තද වැසි. හිරු ප්‍රවෘත්ති කොළඹ ප්‍රවෘත්ති කාමරයේ සජීවී වාර්තාව.

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
politicsසාරාංශය
බෙංගාල බොක්කේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි කැළඹිල්ලක්: ඉදිරි දිනවල කාලගුණය මෙන්න
BBC (සිංහල)economy
🇱🇰 Sri LankaBBC (සිංහල)
දින 2 කට පෙර

බෙංගාල බොක්කේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි කැළඹිල්ලක්: ඉදිරි දිනවල කාලගුණය මෙන්න

දින 2 කට පෙර
0795

ජාත්‍යන්තර කාලගුණ දත්ත විශ්ලේෂණය කරමින් මෙම පද්ධතියේ ඉදිරි වර්ධනය සහ එය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ ගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය. "ඉන්දියානු කාලගුණ විද්‍යා කාර්යාලය...

economyසාරාංශය
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (INFEED)

Partner Inquiries: advertising@lankadispatch.com
රාජාංගනය, නොච්චියාගම, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කලා ඔය ආශ්‍රිත පහත්බිම්වලට ගංවතුර අවදානමක්
Hiru News (හිරු)politics
🇱🇰 Sri LankaHiru News (හිරු)
දින 1 කට පෙර

රාජාංගනය, නොච්චියාගම, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කලා ඔය ආශ්‍රිත පහත්බිම්වලට ගංවතුර අවදානමක්

දින 1 කට පෙර
0705

රාජාංගනය, නොච්චියාගම, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කලා ඔය ආශ්‍රිත පහත්බිම්වලට ගංවතුර අවදානමක්. හිරු ප්‍රවෘත්ති කොළඹ ප්‍රවෘත්ති කාමරයේ සජීවී වාර්තාව.

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
politicsසාරාංශය
ඔක්තෝබර් 27 දක්වා තද වැසි. ආපදා තත්ත්වයන් පිළිබඳ විමසිලිමත් වන්න
BBC (සිංහල)politics
🇱🇰 Sri LankaBBC (සිංහල)
දින 1 කට පෙර

ඔක්තෝබර් 27 දක්වා තද වැසි. ආපදා තත්ත්වයන් පිළිබඳ විමසිලිමත් වන්න

දින 1 කට පෙර
0848

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද (ඔක්. 22) සිට ඔක්: 27...

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 3 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Wire (1)
politicsසාරාංශය
Auto-loading next dispatches...

නිතර අසන ප්‍රශ්න සහ මූලික කරුණු

ශ්‍රී ලංකාවේ නිල නායයෑම් සහ ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කරන්නේ කවුරුන්ද?

නායයෑම් අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මගින්ද, ගංවතුර අනතුරු ඇඟවීම් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) මගින්ද නිකුත් කරනු ලබයි.

AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (MULTIPLEX)

Partner Inquiries: advertising@lankadispatch.com