ශ්‍රී.ල.ම.බැ. විනිමය:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
රන් පවුම 24K:Rs. 204,500
කොළඹ කොටස් මිල දර්ශකය:12480.65▲ 0.69%
කොළඹ: 30°C (Partly Cloudy)
///
ශ්‍රී.ල.ම.බැ. විනිමය:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
රන් පවුම 24K:Rs. 204,500
කොළඹ කොටස් මිල දර්ශකය:12480.65▲ 0.69%
කොළඹ: 30°C (Partly Cloudy)
///
Friday, October 23, 2026
සජීවී පුවත්·Just now
Edition:

LANKADISPATCH

ශ්‍රී ලංකාවේ ස්වාධීන බුද්ධි සහ පුවත් සම්පිණ්ඩනය

AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (BILLBOARD)

Partner Inquiries: advertising@lankadispatch.com
විශේෂ විමර්ශන අංශය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කැබිනට් තීරණ සහ රාජ්‍ය පාලනය

66 Dispatches • 3 Newsrooms

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මැතිවරණ දිස්ත්‍රික්ක 22කින් තේරී පත්වන මන්ත්‍රීවරුන් 196ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 29ක් ඇතුළුව මුළු මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සමන්විත වේ.

පාර්ලිමේන්තු සංයුතිය
මන්ත්‍රීවරුන් 225 (196 + 29)
අධීක්ෂණ කමිටු
COPE, COPA, මුදල් කාරක සභාව
ඉහළම අධිකරණය
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය
ප්‍රවෘත්ති කාමර:
ප්‍රමුඛ පුවත් පෙළ
1/5
ප්‍රධාන පුවත🇱🇰 Sri Lanka/Hiru News (හිරු)•පැය 1 කට පෙර

රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමට තීරණයක්

පැය 1 කට පෙර
0182

රාජ්‍ය අංශයේ පවතින අනවශ්‍ය වැයබර අවම කරගැනීමේ පියවරක් ලෙස රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමට මුදල් අමාත්‍යාංශය මගින් තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. බත්තරමුල්ලේ පැවැති රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, රාජ්‍ය සේවය රටකට අත්‍යවශ්‍ය වුවද මහජනතාවට සේවාවන් ලබා දීම සඳහා දරන වැයබර ඉතා අධික බවයි. එම නිසා ඇතැම් රාජ්‍ය ආයතන වසා දැමීමටත්, තවත් ආයතන කිහිපයක් එකිනෙක ඒකාබද්ධ කිරීමටත් රජය තීරණය කර ඇති බවයි ජනපතිවරයා පවසා සිටියේ. මේ වන විටත් ආයතන 34ක් වසා දැමීමට අදාළ තීන්දු මුදල් අමාත්‍යාංශය මගින් ගෙන ඇති අතර, එම ක්‍රියාවලිය අධ්‍යයනය කර ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි ජනපතිවරයා මෙහිදී පවසා සිටියේ. එම ආයතන ආරම්භ කළ යුගයට වඩා වර්තමාන අවශ්‍යතාවයන් වෙනස් වී ඇති බවත්, එදා රාජ්‍ය අංශය පමණක් සිදු කළ ඇතැම් කාර්යයන් සඳහා අද වන විට ප්‍රබල පෞද්ගලික අංශයක් ගොඩනැගී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. එම නිසා එවැනි කාර්යයන් තවදුරටත් රජය විසින්ම සිදු කළ යුතුද, නැතහොත් පෞද්ගලික අංශයෙන් ලබා ගැනීම වඩාත් ලාභදායීද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්. ''අපි පොඩි තීන්දුවක් ගත්තා. එය රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. හැබැයි සේවය ලබා දීම සඳහා දරන අපි වැය බර වැඩියි. ඒ නිසා අපි තීරණයක් අරන් තියෙනවා සමහර ආයතන වහලා දාන්න. සමහර ආයතන ඒකාබද්ධ කරන්න. දැනට අපි මුදල් අමාත්‍යාංශයෙන් ආයතන තිස් හතරක් වැහීම පිළිබඳ තීරණයක් අරන් තියෙනවා. වහන්න කමිටුවක් පත් කරලා තියෙනවා. එකක් වැහුවොත් දීමනාවක් දෙනවා. වහන එකත් අමාරුයි ඒ තරම්. මොකද මේවා විශාල පැටලිලි සහගතයි. සමහර ආයතන ගොඩනැගුණේ ඇයි.. සමහර ආයතන ගොඩනැගෙන යුගයට වඩා දැන් වෙනස් වෙලා තියෙනවා.එදා තිබුණු අවශ්‍යතාවය නෙමෙයි අද තියෙන්නේ. එදා සමහර ඒවායින් හිටියේ රාජ්‍ය අංශය විතරයි. හැබැයි අද එළියේ ලොකු පෞද්ගලික අංශයක් තියෙනවා. එතකොට ඒවා අපි විතරක්ම කරන්න ඕනෙද? එක්කෝ ඒවා අපිට අත්හරින්න පුළුවන්ද? පෞද්ගලික අපිට ගන්න එක ලාබද?ඒ නිසා අපේ අපේක්ෂාව වෙන්නේ ඕන කොහොමද වෘත්තීයවේදීන් කොහොමද අපි රාජ්‍ය සේවයට බඳවා ගන්නේ? කොහොමද වෘත්තීයවේදීන්ට ආකර්ෂණයක් බවට මේ රාජ්‍ය සේවය පත් කරන්නේ? එහෙම නැත්නම් මම හිතන්නේ අපේ රාජ්‍ය සේවය විශාල අර්බුදයකට මුහුණ දෙනවා."

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
ආවරණය කළ මාධ්‍ය: 2 · මත සංසන්දනය
රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමට තීරණයක්
economyWire · Hiru News (හිරු)
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (LEADERBOARD)

Partner Inquiries: advertising@lankadispatch.com
රුසියාවේ වසංගත රෝග පිළිබඳ රසායනාගාරයක තාක්ෂණවේදිනියකගේ මරණයෙන් පසු 'ඇමෙරිකාව දැඩි අවධානයෙන්'
BBC (සිංහල)breaking
🌐 WorldBBC (සිංහල)
දින 16 කට පෙර

රුසියාවේ වසංගත රෝග පිළිබඳ රසායනාගාරයක තාක්ෂණවේදිනියකගේ මරණයෙන් පසු 'ඇමෙරිකාව දැඩි අවධානයෙන්'

දින 16 කට පෙර
0705

සයිබීරියාවේ වසංගත රෝග පර්යේෂණ මධ්‍යස්ථානයක සේවය කළ රුසියානු රසායනාගාර තාක්ෂණවේදිනියකගේ මරණය පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය 'ඉතා දැඩි අවධානයකින්' පසුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

breakingසාරාංශය
මැණික් සිද්ධිය ඇතුළු නඩු 04කට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් හා ඔහුගේ හිටපු පුද්ගලික ලේකම්ට ඇප
Hiru News (හිරු)politics
🇱🇰 Sri LankaHiru News (හිරු)
පැය 7 කට පෙර

මැණික් සිද්ධිය ඇතුළු නඩු 04කට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් හා ඔහුගේ හිටපු පුද්ගලික ලේකම්ට ඇප

පැය 7 කට පෙර
0337

මැණික් සිද්ධිය ඇතුළු නඩු 04කට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් හා ඔහුගේ හිටපු පුද්ගලික ලේකම්ට ඇප. හිරු ප්‍රවෘත්ති කොළඹ ප්‍රවෘත්ති කාමරයේ සජීවී වාර්තාව.

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
politicsසාරාංශය
කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් ඉල්ලා විපක්ෂයෙන් කතානායකට යෝජනාවක්
breaking topicbreaking
🇱🇰 Sri LankaHiru News (හිරු)
පැය 9 කට පෙර

කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් ඉල්ලා විපක්ෂයෙන් කතානායකට යෝජනාවක්

පැය 9 කට පෙර
0348

කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් ඉල්ලා විපක්ෂයෙන් කතානායකට යෝජනාවක්. හිරු ප්‍රවෘත්ති කොළඹ ප්‍රවෘත්ති කාමරයේ සජීවී වාර්තාව.

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
breakingසාරාංශය
රාජ්‍ය ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරයි
economy topiceconomy
🇱🇰 Sri LankaAda Derana (සිංහල)
පැය 8 කට පෙර

රාජ්‍ය ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරයි

පැය 8 කට පෙර
0264

රාජ්‍ය ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරයි

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 3 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
economyසාරාංශය
කොළඹ නගරයේ අධික ජන ඝනත්වය හේතුවෙන් ක්ෂය රෝග ව්‍යාප්තිය ඉහළට: සෞඛ්‍ය අමාත්‍යවරයා මැති සබයේදී කියයි
politics topicpolitics
🇱🇰 Sri LankaHiru News (හිරු)
පැය 10 කට පෙර

කොළඹ නගරයේ අධික ජන ඝනත්වය හේතුවෙන් ක්ෂය රෝග ව්‍යාප්තිය ඉහළට: සෞඛ්‍ය අමාත්‍යවරයා මැති සබයේදී කියයි

පැය 10 කට පෙර
0379

කොළඹ නගරයේ අධික ජන ඝනත්වය හේතුවෙන් ක්ෂය රෝග ව්‍යාප්තිය ඉහළට: සෞඛ්‍ය අමාත්‍යවරයා මැති සබයේදී කියයි. හිරු ප්‍රවෘත්ති කොළඹ ප්‍රවෘත්ති කාමරයේ සජීවී වාර්තාව.

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
politicsසාරාංශය
පොස්පේට් සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සහ හිටපු පුද්ගලික ලේකම් නොවැම්බර් 06 දක්වා යළිත් රිමාන්ඩ්
politics topicpolitics
🇱🇰 Sri LankaHiru News (හිරු)
පැය 11 කට පෙර

පොස්පේට් සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සහ හිටපු පුද්ගලික ලේකම් නොවැම්බර් 06 දක්වා යළිත් රිමාන්ඩ්

පැය 11 කට පෙර
0360

පොස්පේට් සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සහ හිටපු පුද්ගලික ලේකම් නොවැම්බර් 06 දක්වා යළිත් රිමාන්ඩ්. හිරු ප්‍රවෘත්ති කොළඹ ප්‍රවෘත්ති කාමරයේ සජීවී වාර්තාව.

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
politicsසාරාංශය
විමර්ශනයකට ප්‍රකාශයක් ලබාදීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි CIDයට පැමිණෙයි
Hiru News (හිරු)politics
🇱🇰 Sri LankaHiru News (හිරු)
පැය 13 කට පෙර

විමර්ශනයකට ප්‍රකාශයක් ලබාදීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි CIDයට පැමිණෙයි

පැය 13 කට පෙර
0458

විමර්ශනයකට ප්‍රකාශයක් ලබාදීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි CIDයට පැමිණෙයි. හිරු ප්‍රවෘත්ති කොළඹ ප්‍රවෘත්ති කාමරයේ සජීවී වාර්තාව.

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
politicsසාරාංශය
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
politics topicpolitics
🇱🇰 Sri LankaAda Derana (සිංහල)
පැය 12 කට පෙර

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පැය 12 කට පෙර
0459

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 3 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
politicsසාරාංශය
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (INFEED)

Partner Inquiries: advertising@lankadispatch.com
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්
Hiru News (හිරු)politics
🇱🇰 Sri LankaHiru News (හිරු)
දින 1 කට පෙර

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්

දින 1 කට පෙර
0855

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්. හිරු ප්‍රවෘත්ති කොළඹ ප්‍රවෘත්ති කාමරයේ සජීවී වාර්තාව.

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
politicsසාරාංශය
“මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන උළෙල 2026”: දිවයිනේ හොඳම රියැදුරු පාසල තේරීමේ අයදුම්පත් භාරදීමේ කාලය 28 වැනිදා දක්වා දීර්ඝ කෙරේ
Hiru News (හිරු)politics
🇱🇰 Sri LankaHiru News (හිරු)
දින 1 කට පෙර

“මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන උළෙල 2026”: දිවයිනේ හොඳම රියැදුරු පාසල තේරීමේ අයදුම්පත් භාරදීමේ කාලය 28 වැනිදා දක්වා දීර්ඝ කෙරේ

දින 1 කට පෙර
0948

“මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන උළෙල 2026”: දිවයිනේ හොඳම රියැදුරු පාසල තේරීමේ අයදුම්පත් භාරදීමේ කාලය 28 වැනිදා දක්වා දීර්ඝ කෙරේ. හිරු ප්‍රවෘත්ති කොළඹ ප්‍රවෘත්ති කාමරයේ සජීවී වාර්තාව.

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර
Ground News™ Matrix
Broadcaster (1)
politicsසාරාංශය
Auto-loading next dispatches...

නිතර අසන ප්‍රශ්න සහ මූලික කරුණු

ශ්‍රී ලංකාවේ කැබිනට් තීරණ ප්‍රකාශයට පත් කරන්නේ කවදාද?

කැබිනට් මණ්ඩලය සාමාන්‍යයෙන් සඳුදා දිනවල රැස්වන අතර, අඟහරුවාදා පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කැබිනට් ප්‍රකාශක විසින් නිල තීරණ මාධ්‍ය වෙත නිකුත් කරනු ලබයි.

AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (MULTIPLEX)

Partner Inquiries: advertising@lankadispatch.com