කඩවත පොලිස් වෙඩිල්ලට ගොඳුරු වූ දෙදෙනා පළා ගිය හේතුව හෙළි වෙයි : විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්

Executive Intelligence Dispatch
කඩවත - මහකඩේ හන්දිය ප්රදේශයේදී පොලිස් වෙඩි පහරට ලක්වූ දෙදෙනා පොලිස් අණ නොතකා පළාගොස් ඇත්තේ රියදුරු බපලත්ර නොමැති වීම හේතුවෙන් බවට අනාවරණය වී තිබෙනවා. ප්රදේශය භාර උසස් පොලිස් නිළධාරියෙකු සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර ඇති බවයි.ඊයේ සිදුවූ මෙම වෙඩි ප්රහාරයෙන් තුවාල ලැබූ තරුණයාගේ තත්ත්වයද බරපතල බවයි රාගම රෝහලේ ආරංචිමාර්ග සඳහන් කළේ.කඩවත මහකඩේ හන්දියේදී විශේෂ රථවාහන රාජකාරියේ නිරතව සිටි නිළධාරීන් විසින් ඊයේ පස්වරුවේ ත්රිරෝද රථයක් නවත්වන ලෙස සංඥා කර තිබුණා. කෙසේ වෙතත්, ත්රිරෝද රථය එම අණ නොතකා ධාවනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එහිදී පොලිස් නිළධාරීන් ත්රිරෝද රථය ද හඹා ගොස් වෙඩිතබා ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් සඳහන් කළා.වෙඩි ප්රහාරයට ලක්වීමෙන් ත්රිරෝද රථයේ ගමන් ගත් 16 හැවිරිදි තරුණයෙකු තුවාල ලැබූ අතර, තවත් 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
Key Facts & Findings
- —කඩවත පොලිස් වෙඩිල්ලට ගොඳුරු වූ දෙදෙනා පළා ගිය හේතුව හෙළි වෙයි: විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
Key development for parliamentary governance, institutional integrity, and statutory policy in Sri Lanka.
Further official announcements, regulatory updates, or judicial proceedings are tracked via Hiru News (හිරු).
Newsroom Coverage Spectrum
Ground News StyleVerified Across 2 Independent Newsrooms across print, broadcast, and international agencies.
Hiru News (හිරු)
Support authentic news reporting by reading the complete investigation directly on the publisher’s platform.
Cross-Publisher Reporting & Perspectives (1)
කඩවත පොලිස් වෙඩිල්ලට ගොඳුරු වූ දෙදෙනා පළා ගිය හේතුව හෙළි වෙයි : විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්
The Wire Discussion
0Civil, fact-grounded reader perspectives and analysis
Lanka Dispatch enforces strict community standards. Defamation, hate speech, and spam are automatically filtered.
Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk