නොවැම්බර් 12 සහ 28 කාල සීමාව අතරතුර ගෑස් නෞකා 03ක් දිවයිනට ළඟාවීමට නියමිත බව, ලාෆ්ස් ගෑස් සමාගම කියයි

විධායක බුද්ධි තොරතුරු වාර්තාව
නොවැම්බර් 12 සහ 28 කාල සීමාව අතරතුර ගෑස් නෞකා 03 ක් දිවයිනට ළඟාවීමට නියමිත බව, ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ හම්බන්තොට පිහිටි සිය LPG පර්යන්තය හරහා දේශීය වෙළඳපොළට ගැහැ සැපයීම සඳහා අවශ්‍ය අනුමැතියෙන් ලබා ගැනීමට අදාළ බලධාරීන් සමග කටයුතු කරමින් සිටින බවයි. වර්තමාන ගෑස් සැපයුම බාධා හේතුවෙන් ගෘහස්ථ පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව සමාගම සිය අවංක කනගාටුව පළ කරන බවත් වසර විසිපහකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ LPG වෙළඳපළට සේවය සපයන දේශීය සමාගමක් ලෙස ගෑසැපයුම යථා තත්ත්වයට පත් කිරීමටත් දිගු කාලීන සැපයුම් විශ්වසනීයත්ව ශක්තිමත් කිරීමටත් එම සමාගම අඛණ්ඩව කැප වෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.ඒ අනුව හම්බන්තොට වරායට නොවැම්බර් 12- 14ත් කොළඹ වරායට නොවැම්බර් 15-17ත් හම්බන්තොට වරායට නොවැම්බර් 24-28ත් ලෙසින් ගෑස් නැව් ළඟාවීමට අපේක්ෂිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මූලික කරුණු සහ සාක්ෂි
- —නොවැම්බර් 12 සහ 28 කාල සීමාව අතරතුර ගෑස් නෞකා 03ක් දිවයිනට ළඟාවීමට නියමිත බව, ලාෆ්ස් ගෑස් සමාගම කියයි
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
මූල්‍ය ස්ථාවරත්වය, මහ බැංකු ප්‍රතිපත්ති, වෙළඳපල ද්‍රවශීලතාව සහ විනිමය අනුපාත කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇත.
Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්‍රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.
පුවත්පත් ආවරණ විෂය පථය
Ground News Styleතහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.
Hiru News (හිරු)
ප්රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්‍යවේදයට සහාය වන්න.
Cross-Publisher Reporting & Perspectives (1)
නොවැම්බර් 12 සහ 28 කාල සීමාව අතරතුර ගෑස් නෞකා 03ක් දිවයිනට ළඟාවීමට නියමිත බව, ලාෆ්ස් ගෑස් සමාගම කියයි
පාඨක අදහස් සහ සංවාදය
0නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්රහයන්
ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්‍ය තොරතුරු ස්වයංක්‍රීයව පෙරහන් කෙරේ.
Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk