සුරාබදු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් සහ සුරාබදු ස්ථානයේ කෝප්රල් ලබන 17 දක්වා රිමාන්ඩ්

විධායක බුද්ධි තොරතුරු වාර්තාව
තම නිළ බලයෙන් පැවරී ඇති රාජකාරි අනුව ලබා ගැනීමට බලයක් නොමැති අදාළ සමාගමේ ගිණුම් මඟින් නිකුත් කළ මුදල් වෙක්පත් අල්ලස් වශයෙන් භාර ගැනීම යන චෝදනාවට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙක් ඇතුළු දෙදෙනා ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම නියෝග කළා.සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම පවසා සිටියේ සුරා බදු දෙපාර්තමේන්තුවේ කළුතර සුරාබදු අධිකාරී හා අළුත්ගම සුරාබදු අධිකාරී (නිෂ්පාදනාගාර) වැබ ලෙස සේවය කරමින් සිටිය දී සිය අධීක්ෂණය යටතේ පැවති නීත්‍යනුකූල බලපත්‍රලාභී සමාගමකට අයත් ගිණුම් තුළින් නිත්‍යනුකූල නොවන අයුරින් නිකුත් කළ මුදල් චෙක්පත් අල්ලස් වශයෙන් භාර ගත් බවට කරුණු අනාවරණය වීම මත මෙම සැකකරුවන් දෙදෙනාට චෝදනා ගොනු කර ඇති බවයි.විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු වූ චන්න ජයනාත් අල්විස් විරක්කොඩි සහ අදාල සමාගමේ ස්කාගාරයේ සේවයේ යෙදී සිටි සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු නියාමකවරයෙකු, තම නිළ බලයෙන් පැවරී ඇති රාජකාරි අනුව ලබා ගැනීමට බලයක් නොමැති අදාළ සමාගමේ ගිණුම් මඟින් නිකුත් කළ මුදල් වෙක්පත් අල්ලස් වශයෙන් භාර ගැනීම යන චෝදනාව මත මාතර, සුරාබදු ස්ථානයේ සුරාබදු කෝප්රල්වරයෙකු වූ පොල්ගම්පලගේ සම්පත් රණසිංහ යන අය අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි අල්ලස් කොමිසම පවසා සිටියේ.
මූලික කරුණු සහ සාක්ෂි
- —සුරාබදු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් සහ සුරාබදු ස්ථානයේ කෝප්රල් ලබන 17 දක්වා රිමාන්ඩ්
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
පාර්ලිමේන්තු පාලනය, ආයතනික විනිවිදභාවය සහ ප්‍රතිපත්තිමය ක්‍රියාදාමයන් කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරයි.
Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්‍රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.
පුවත්පත් ආවරණ විෂය පථය
Ground News Styleතහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.
Hiru News (හිරු)
ප්රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්‍යවේදයට සහාය වන්න.
Cross-Publisher Reporting & Perspectives (1)
සුරාබදු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් සහ සුරාබදු ස්ථානයේ කෝප්රල් ලබන 17 දක්වා රිමාන්ඩ්
පාඨක අදහස් සහ සංවාදය
0නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්රහයන්
ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්‍ය තොරතුරු ස්වයංක්‍රීයව පෙරහන් කෙරේ.
Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk