සයිබර් ප්රහාරයකට ලක්වූ බයිනෑන්ස් මුදල් සොයාගැනීමට අමෙරිකානු රහස් ඔත්තු සේවය විසිහතර පැය පුරා මෙහෙයුමක

විධායක බුද්ධි තොරතුරු වාර්තාව
ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් හුවමාරු වේදිකාව වන බයිනෑන්ස් (Binance) වෙතින් සොරාගන්නා ලද ඩොලර් බිලියන 6.3 ක මුදල නැවත ලබාගැනීම සඳහා අමෙරිකානු රහස් ඔත්තු සේවය විසිහතර පැය පුරා සක්රීයව ක්රියාත්මක වන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.මූල්ය අපරාධ සම්බන්ධයෙන් සහ අමෙරිකානු මූල්ය පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් ක්රියාකරන ප්රධාන ෆෙඩරල් ආයතනය වන්නේ එක්සත් ජනපද රහස් ඔත්තු සේවයයි.විදෙස් මාධ්ය සඳහන් කරන්නේ, සොරාගන්නා ලද අරමුදල් හඳුනාගැනීම, අත්හිටුවීම (Freeze), ලුහුබැඳීම (Trace) සහ නැවත ලබාගැනීම සඳහා පුද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ එක්ව රහස් ඔත්තු සේවය පැය 24 පුරාම මෙහෙයුම් සිදුකරනු ලබන බවයි.මෙම සයිබර් ප්රහාරයට වගකිවයුතු අපරාධකරුවන් හඳුනාගෙන ඔවුන් නීතිය හමුවට පැමිණවීම සඳහා කොලොම්බියා දිස්ත්රික්කයේ එක්සත් ජනපද නීතිපති කාර්යාලය සහ අනෙකුත් නීතිය බලගැන්වීමේ ආයතන සමඟ සමීපව කටයුතු කරන බව එම ආයතනය පවසනවා.විමර්ශන කටයුතු තවමත් මුලික අදියරේ පවතින අතර, ඉදිරියේදී සිදුවන ප්රගතිය පිළිබඳව අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමෙරිකානු රහස් ඔත්තු සේවය වැඩිදුරටත් සඳහන් කරනවා.මූලාශ්රය - බීබීසී
මූලික කරුණු සහ සාක්ෂි
- —සයිබර් ප්රහාරයකට ලක්වූ බයිනෑන්ස් මුදල් සොයාගැනීමට අමෙරිකානු රහස් ඔත්තු සේවය විසිහතර පැය පුරා මෙහෙයුමක
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
පාර්ලිමේන්තු පාලනය, ආයතනික විනිවිදභාවය සහ ප්රතිපත්තිමය ක්රියාදාමයන් කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරයි.
Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.
පුවත්පත් ආවරණ විෂය පථය
Ground News Styleතහවුරු කර ඇති මාධ්ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.
Hiru News (හිරු)
ප්රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්යවේදයට සහාය වන්න.
Cross-Publisher Reporting & Perspectives (1)
සයිබර් ප්රහාරයකට ලක්වූ බයිනෑන්ස් මුදල් සොයාගැනීමට අමෙරිකානු රහස් ඔත්තු සේවය විසිහතර පැය පුරා මෙහෙයුමක
පාඨක අදහස් සහ සංවාදය
0නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්රහයන්
ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්ය තොරතුරු ස්වයංක්රීයව පෙරහන් කෙරේ.
Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk