ඉන්ධන මිල ඉහළට

විධායක බුද්ධි තොරතුරු වාර්තාව
ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් නොවැම්බර් මාසයට අදාළව අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා.ඒ අනුව, රුපියල් 528ක්ව පැවති, ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 543ක්.රු 475ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 490ක්.මේ අතර, රුපියල් 414ක්ව පැවති, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් වැඩිකර ඇති අතර නව මිල රුපියල් 424ක්. රුපියල් 392ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 397ක් වනවා.මේ අතර රුපියල් 285ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල එලෙසින්ම පවතිනවා.
මූලික කරුණු සහ සාක්ෂි
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
මූල්‍ය ස්ථාවරත්වය, මහ බැංකු ප්‍රතිපත්ති, වෙළඳපල ද්‍රවශීලතාව සහ විනිමය අනුපාත කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇත.
Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්‍රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.
පුවත්පත් ආවරණ විෂය පථය
Ground News Styleතහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.
Hiru News (හිරු)
ප්රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්‍යවේදයට සහාය වන්න.
Cross-Publisher Reporting & Perspectives (1)
ඉන්ධන මිල ඉහළට
පාඨක අදහස් සහ සංවාදය
0නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්රහයන්
ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්‍ය තොරතුරු ස්වයංක්‍රීයව පෙරහන් කෙරේ.
Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk