Friday, November 6, 2026
සජීවී පුවත්·Just now
Edition:

LANKADISPATCH

ශ්‍රී ලංකාවේ ස්වාධීන බුද්ධි සහ පුවත් සම්පිණ්ඩනය

🇱🇰 Sri Lankalocal/Hiru News (හිරු)•3 min read

කොළඹ කෑම ගැන හොද නරක කියන්න, QR එයි

වාර්තාකරණය: Hiru News (හිරු)
Friday, November 6, 2026 at 04:45 PM
0132
කොළඹ කෑම ගැන හොද නරක කියන්න, QR එයි
Verified Wire Dispatch PhotoHiru News (හිරු)
Photo credit: Hiru News (හිරු) editorial wire

විධායක බුද්ධි තොරතුරු වාර්තාව

Gemini 2.0 Flash මගින් සම්පාදිත ස්වාධීන සංස්කාරක විශ්ලේෂණය
මූලික සිදුවීම සහ පසුබිම

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ආහාරවල ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා QR කේත පද්ධතියක් හඳුන්වාදීමට එහි මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.ඒ අනුව කොළඹ මහ නගරසභා බල ප්‍රදේශයේ ඇති සෑම අවන්හලකම අදාළ QR කේතය ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා අතර එම පද්ධතිය ස්කෑන් කර එහි ඇති පෝරමය පුරවා පැමිණිලි කළ හැකි වනවා.එය ඍජුවම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් වෙත ලැබෙනු ඇති. ඔවුන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනු ඇති බවත් එහිදී පැමිණිලිකරුගේ අනන්‍යතාව අනාවරණ නොවන බවත් කොළඹ මහ නගර සභාව සඳහන් කළා.පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාළ ආහාර අවන්හලට භාර නොදෙන ලෙසත්, බිල ද සුරක්ෂිතව තබා ගන්නා ලෙසත් එම නගර සභාව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

මූලික කරුණු සහ සාක්ෂි

  • —කොළඹ කෑම ගැන හොද නරක කියන්න, QR එයි
  • —හිරු ප්‍රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
  • —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
මෙය වැදගත් වන්නේ ඇයි?

පාර්ලිමේන්තු පාලනය, ආයතනික විනිවිදභාවය සහ ප්‍රතිපත්තිමය ක්‍රියාදාමයන් කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරයි.

ඉදිරි අපේක්ෂාවන්

Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්‍රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.

පුවත් සංක්ෂිප්තය බෙදාගන්නLanka Dispatch Wire

පුවත්පත් ආවරණ විෂය පථය

Ground News Style

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.

Standard Corroboration
මාධ්‍ය විවිධත්ව දර්ශකය2 Outlets Tracking
National Broadcasters
1
Independent Print
0
Wires & Financial
0
මූලික පුවත

Hiru News (හිරු)

ප්‍රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්‍යවේදයට සහාය වන්න.

සම්පූර්ණ පුවත කියවන්න
✓ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ පනතේ 12 වන වගන්තිය යටතේ සාරාංශගත කර ඇතhirunews.lk

Cross-Publisher Reporting & Perspectives (1)

Hiru News (හිරු)Live Dispatch

කොළඹ කෑම ගැන හොද නරක කියන්න, QR එයි

පාඨක අදහස් සහ සංවාදය

0

නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්‍රහයන්

ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්‍ය තොරතුරු ස්වයංක්‍රීයව පෙරහන් කෙරේ.

0 / 500 charactersTrilingual civil moderation active

Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk