‘ඔර්නබ්’ සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වෙයි – පැයට කි.මී. 150ක තද සුළං සහ ධාරානිපාත වැසි

විධායක බුද්ධි තොරතුරු වාර්තාව
‘ඔර්නබ්’ (Aab) සුළි කුණාටුව ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශ් සහ යනාම් වෙරළ තීරයන් ඔස්සේ ගොඩබිමට ඇතුළු වීම ආරම්භ කර තිබෙනවා.ඒ සමඟ එම ප්රදේශවලට ධාරානිපාත වැසි ඇදහැලෙන බවයි ඉන්දීය කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.සුළි කුණාටුවේ සුළං වේගය පැයට කිලෝමීටර් 125ත් 135ත් අතර පවතින අතර, විටින් විට එය පැයට කිලෝමීටර් 150 දක්වා ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.
මූලික කරුණු සහ සාක්ෂි
- —‘ඔර්නබ්’ සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වෙයි – පැයට කි.මී. 150ක තද සුළං සහ ධාරානිපාත වැසි
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
පාර්ලිමේන්තු පාලනය, ආයතනික විනිවිදභාවය සහ ප්රතිපත්තිමය ක්රියාදාමයන් කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරයි.
Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.
පුවත්පත් ආවරණ විෂය පථය
Ground News Styleතහවුරු කර ඇති මාධ්ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.
Hiru News (හිරු)
ප්රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්යවේදයට සහාය වන්න.
Cross-Publisher Reporting & Perspectives (1)
‘ඔර්නබ්’ සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වෙයි – පැයට කි.මී. 150ක තද සුළං සහ ධාරානිපාත වැසි
පාඨක අදහස් සහ සංවාදය
0නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්රහයන්
ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්ය තොරතුරු ස්වයංක්රීයව පෙරහන් කෙරේ.
Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk