මාතර තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් තොගය කිලෝ 500 ඉක්මවයි: නියෝජ්ය අමාත්ය අරුණ ජයසේකර

විධායක බුද්ධි තොරතුරු වාර්තාව
මාතර, තලල්ල වෙරළ තීරයේදී අත්අඩංගුවට ගන්නා ලද අයිස් සහ හෙරොයින් මත්ද්රව්ය තොගයේ බර කිලෝග්රෑම් 500 ට අධික බව ආරක්ෂක නියෝජ්ය අමාත්ය අරුණ ජයසේකර පවසනවා.මාතර - තලල්ල වෙරළ තීරයෙන් උර 10 ක සහ ගමන් මලු 11 ක තිබී හමුවූ මත්ද්රව්ය තොගය අයිස් සහ හෙරොයින් බවට පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය විසින් තහවුරු කරගෙන තිබෙනවා. ඩිංගි යාත්රාවකින් මෙරටට ගෙන එනු ලැබූ මත්ද්රව්ය බවට සැක කරන උර තොගයක් අද (24) අලුයම මාතර - තලල්ල වෙරළ තීරයේදී නාවික හමුදාව විසින් සොයාගෙන තිබුණේ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ කරනු ලැබූ ඒකාබද්ධ මෙහෙයුමකදීයි.
මූලික කරුණු සහ සාක්ෂි
- —මාතර තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් තොගය කිලෝ 500 ඉක්මවයි: නියෝජ්ය අමාත්ය අරුණ ජයසේකර
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
පාර්ලිමේන්තු පාලනය, ආයතනික විනිවිදභාවය සහ ප්රතිපත්තිමය ක්රියාදාමයන් කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරයි.
Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.
පුවත්පත් ආවරණ විෂය පථය
Ground News Styleතහවුරු කර ඇති මාධ්ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
ප්රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්යවේදයට සහාය වන්න.
Cross-Publisher Reporting & Perspectives (1)
මාතර තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් තොගය කිලෝ 500 ඉක්මවයි: නියෝජ්ය අමාත්ය අරුණ ජයසේකර
පාඨක අදහස් සහ සංවාදය
0නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්රහයන්
ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්ය තොරතුරු ස්වයංක්රීයව පෙරහන් කෙරේ.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk