ශ්‍රී.ල.ම.බැ. විනිමය:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
රන් පවුම 24K:Rs. 204,500
කොළඹ කොටස් මිල දර්ශකය:12480.65▲ 0.69%
කොළඹ: 30°C (Partly Cloudy)
///
ශ්‍රී.ල.ම.බැ. විනිමය:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
රන් පවුම 24K:Rs. 204,500
කොළඹ කොටස් මිල දර්ශකය:12480.65▲ 0.69%
කොළඹ: 30°C (Partly Cloudy)
///
Monday, October 26, 2026
සජීවී පුවත්·Just now
Edition:

LANKADISPATCH

ශ්‍රී ලංකාවේ ස්වාධීන බුද්ධි සහ පුවත් සම්පිණ්ඩනය

🇱🇰 Sri Lankapolitics/Hiru News (හිරු)•3 min read

තීව්‍ර මැතිවරණ සටනකින් පසු ලූලා ද සිල්වා නැවතත් බ්‍රසීලයේ ජනාධිපති ධුරයට

වාර්තාකරණය: Hiru News (හිරු)
Monday, October 26, 2026 at 03:06 AM
0108
තීව්‍ර මැතිවරණ සටනකින් පසු ලූලා ද සිල්වා නැවතත් බ්‍රසීලයේ ජනාධිපති ධුරයට
Verified Wire Dispatch PhotoHiru News (හිරු)
Photo credit: Hiru News (හිරු) editorial wire

විධායක බුද්ධි තොරතුරු වාර්තාව

Gemini 2.0 Flash මගින් සම්පාදිත ස්වාධීන සංස්කාරක විශ්ලේෂණය
මූලික සිදුවීම සහ පසුබිම

තීව්‍ර මැතිවරණ සටනකින් අනතුරුව බ්‍රසීලයේ වාමාංශික නායක ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා (Luiz Inácio Lula da Silva) නැවතත් එරට ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර තිබෙනවා.ඒ සිය දක්ෂිණාංශික ප්‍රතිවාදියා වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ (Flávio Bolsonaro) පරාජයට පත් කරමින්.මෙය ලූලා ජනාධිපතිවරණයකින් ජයග්‍රහණය කළ සිව්වන අවස්ථාව වන අතර, ඔහු මීට පෙර 2003 ජනවාරි සිට 2010 දෙසැම්බර් දක්වා සහ නැවතත් 2023 ජනවාරි සිට පාලන බලය හොබවනු ලැබුවා.ඉකුත් ඔක්තෝබර් 4 වනදා පැවැති පළමු වටයේ මැතිවරණයෙන් ෆ්ලාවියෝ බොල්සොනාරෝ ඉදිරියෙන් සිටි අතර, සති තුනක් වැනි කෙටි කාලයක් තුළ ලූලා මෙම තත්ත්වය ආපසු හරවනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළේ නැහැ.එමෙන්ම, ආර්ජන්ටිනාව, චිලී සහ කොලොම්බියාව වැනි ලතින් ඇමෙරිකානු කලාපයේ ප්‍රධාන රටවල් රැසක බලය දක්ෂිණාංශික නායකයන් වෙත හිමිවෙමින් පැවති පසුබිමක ලූලා ලැබූ මෙම ජයග්‍රහණය විශේෂත්වයක්.පළමු වටයේ පරාජයෙන් පසුව සංවිධානය කෙරුණු දැවැන්ත ජන රැළි සහ සමාජ මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරය ලූලාගේ ජයග්‍රහණයට ප්‍රබල හේතුවක් වූ බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.ලූලාගේ ජයග්‍රහණය පරිසරවේදීන්ගේ දැඩි ඇගයීමට ලක්ව ඇති අතර, ෆ්ලාවියෝගේ පියා වන ජායර් බොල්සොනාරෝගේ පාලන සමයේදී ඇමසන් වනාන්තරයේ සිදුවූ දැවැන්ත වන විනාශය සහ ලැව්ගිනි පිළිබඳව සිහිපත් කරන පරිසරවේදීන්, ලූලාගේ පැමිණීමත් සමඟ ඇමසන් පරිසර පද්ධතිය ආරක්ෂා වනු ඇතැයි විශ්වාසය පළකරනවා.මැතිවරණයේදී 48% කට වැඩි ඡන්ද ප්‍රමාණයක් බොල්සොනාරෝ ලබාගැනීමෙන් පෙනී යන්නේ බ්‍රසීල සමාජය දැඩි ලෙස දේශපාලනිකව බෙදී ඇති බවයි.සිය සිව්වන ධුර කාලය අවසන් වන විට 85 වන වියෙහි පසුවන මෙම වාමාංශික නායකයාට, මෙවර රට පාලනය කිරීම මීට පෙර පැවති වාරයන්ට වඩා බෙහෙවින් අභියෝගාත්මක වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.මූලාශ්‍රය - බීබීසී

මූලික කරුණු සහ සාක්ෂි

  • —තීව්‍ර මැතිවරණ සටනකින් පසු ලූලා ද සිල්වා නැවතත් බ්‍රසීලයේ ජනාධිපති ධුරයට
  • —හිරු ප්‍රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
  • —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
මෙය වැදගත් වන්නේ ඇයි?

පාර්ලිමේන්තු පාලනය, ආයතනික විනිවිදභාවය සහ ප්‍රතිපත්තිමය ක්‍රියාදාමයන් කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරයි.

ඉදිරි අපේක්ෂාවන්

Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්‍රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.

පුවත්පත් ආවරණ විෂය පථය

Ground News Style

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.

Standard Corroboration
මාධ්‍ය විවිධත්ව දර්ශකය2 Outlets Tracking
National Broadcasters
1
Independent Print
0
Wires & Financial
0
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (LEADERBOARD)

Partner Inquiries: advertising@lankadispatch.com
මූලික පුවත

Hiru News (හිරු)

ප්‍රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්‍යවේදයට සහාය වන්න.

සම්පූර්ණ පුවත කියවන්න
✓ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ පනතේ 12 වන වගන්තිය යටතේ සාරාංශගත කර ඇතhirunews.lk

Cross-Publisher Reporting & Perspectives (1)

Hiru News (හිරු)Live Dispatch

තීව්‍ර මැතිවරණ සටනකින් පසු ලූලා ද සිල්වා නැවතත් බ්‍රසීලයේ ජනාධිපති ධුරයට

පාඨක අදහස් සහ සංවාදය

0

නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්‍රහයන්

ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්‍ය තොරතුරු ස්වයංක්‍රීයව පෙරහන් කෙරේ.

0 / 500 charactersTrilingual civil moderation active
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (MULTIPLEX)

Partner Inquiries: advertising@lankadispatch.com

Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk

තීව්‍ර මැතිවරණ සටනකින් පසු ලූලා ද සිල්වා නැවතත් බ්‍රසීලයේ ජනාධිපති ධුරයට | LANKA DISPATCH