කොළඹ, කළුතර, ගම්පහ කෑගල්ල, රත්නපුර, පුත්තලම, කුරුණෑගල, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය, බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට 14කට මි.මී. 100 ඉක්මවූ වැසි

විධායක බුද්ධි තොරතුරු වාර්තාව
ඉදිරි පැය කිහිපය තුළ දිස්ත්‍රික්ක 14ක ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බැවින් සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් ලබා දෙනවා.ඒ අනුව කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කෙරෙනවා.එමෙන්ම කෑගල්ල, රත්නපුර, පුත්තලම, කුරුණෑගල, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය, බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට ද තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.ඒ හේතුවෙන් වැසි තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් ජනතාවට දැනුම් දෙනවා.
මූලික කරුණු සහ සාක්ෂි
- —කොළඹ, කළුතර, ගම්පහ කෑගල්ල, රත්නපුර, පුත්තලම, කුරුණෑගල, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය, බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට 14කට මි.මී. 100 ඉක්මවූ වැසි
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
මූල්‍ය ස්ථාවරත්වය, මහ බැංකු ප්‍රතිපත්ති, වෙළඳපල ද්‍රවශීලතාව සහ විනිමය අනුපාත කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇත.
Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්‍රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.
පුවත්පත් ආවරණ විෂය පථය
Ground News Styleතහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.
Hiru News (හිරු)
ප්රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්‍යවේදයට සහාය වන්න.
Cross-Publisher Reporting & Perspectives (1)
කොළඹ, කළුතර, ගම්පහ කෑගල්ල, රත්නපුර, පුත්තලම, කුරුණෑගල, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය, බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට 14කට මි.මී. 100 ඉක්මවූ වැසි
පාඨක අදහස් සහ සංවාදය
0නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්රහයන්
ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්‍ය තොරතුරු ස්වයංක්‍රීයව පෙරහන් කෙරේ.
Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk