කන්කසන්තුරයට කි.මී. 480ක් ඔබ්බෙන් කේන්ද්‍රගතවූ 'මුරාසු' සුළි කුණාටුව අද මධ්‍යම රාත්‍රියේ ආන්ද්‍රා ප්‍රදේශ් හරහා ඉන්දියාවට

විධායක බුද්ධි තොරතුරු වාර්තාව
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන අද (02) ලද නවතම කාලගුණ අනාවැකියට අනුව, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින 'මුරාසු' (Murasu) සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වෙමින් පවතිනවා.ඒ අනුව, බටහිර මධ්‍යම සහ ඊට යාබද නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති 'මුරාසු' සුළි කුණාටුව, ඊයේ දින රාත්‍රී 11.30 වන විට කන්කසන්තුරයේ සිට කිලෝමීටර් 480 ක් පමණ ඊශාන දෙසින් කේන්ද්‍රගතව පැවතුනු අතර, මෙම පද්ධතිය ඉදිරි පැය කිහිපය තුළ ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වෙමින්, අද මධ්‍යම රාත්‍රියේ සිට 03 වන දින අලුයම් කාලය අතරතුර ඉන්දියාවේ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.එහිදී, උතුරු අක්ෂාංශ 10 ත් 17 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 90 ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවලින් වළකින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවලින් වලකින ලෙසත්, එම මුහුදු ප්‍රදේශවල දැනට යෙදී සිටින පිරිස් වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩදුරටත් සඳහන් කරනවා.
මූලික කරුණු සහ සාක්ෂි
- —කන්කසන්තුරයට කි.මී. 480ක් ඔබ්බෙන් කේන්ද්‍රගතවූ 'මුරාසු' සුළි කුණාටුව අද මධ්‍යම රාත්‍රියේ ආන්ද්‍රා ප්‍රදේශ් හරහා ඉන්දියාවට
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
මූල්‍ය ස්ථාවරත්වය, මහ බැංකු ප්‍රතිපත්ති, වෙළඳපල ද්‍රවශීලතාව සහ විනිමය අනුපාත කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇත.
Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්‍රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.
පුවත්පත් ආවරණ විෂය පථය
Ground News Styleතහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.
Hiru News (හිරු)
ප්රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්‍යවේදයට සහාය වන්න.
Cross-Publisher Reporting & Perspectives (1)
කන්කසන්තුරයට කි.මී. 480ක් ඔබ්බෙන් කේන්ද්‍රගතවූ 'මුරාසු' සුළි කුණාටුව අද මධ්‍යම රාත්‍රියේ ආන්ද්‍රා ප්‍රදේශ් හරහා ඉන්දියාවට
පාඨක අදහස් සහ සංවාදය
0නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්රහයන්
ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්‍ය තොරතුරු ස්වයංක්‍රීයව පෙරහන් කෙරේ.
Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk