වැසි සමග ඩෙංගු හිස ඔසවයි

විධායක බුද්ධි තොරතුරු වාර්තාව
වැසි සමග ඩෙංගු ව්යාප්තියේ යළි වැඩිවීමක් සිදුව ඇති බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.දිවයින පුරා තවදුරටත් ඩෙංගු අධි අවදානම් සහිත සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාස 28ක් හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්යාව 105,097ක්. වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්යාව 79ක් බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.කෙසේ වෙතත්, ඩෙංගු ව්යාප්තිය වැළැක්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්ය බවයි කොළඹ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්ය චමිල් විජේසිංහ කියා සිටියේ.
මූලික කරුණු සහ සාක්ෂි
- —වැසි සමග ඩෙංගු හිස ඔසවයි
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
සජීවී මහජන, පරිපාලන සහ ආයතනික ක්ෂේත්ර කෙරෙහි සෘජු අවධානය යොමු විය යුතු උණුසුම් පුවතකි.
Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.
පුවත්පත් ආවරණ විෂය පථය
Ground News Styleතහවුරු කර ඇති මාධ්ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.
Hiru News (හිරු)
ප්රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්යවේදයට සහාය වන්න.
Cross-Publisher Reporting & Perspectives (1)
වැසි සමග ඩෙංගු හිස ඔසවයි
පාඨක අදහස් සහ සංවාදය
0නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්රහයන්
ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්ය තොරතුරු ස්වයංක්රීයව පෙරහන් කෙරේ.
Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk