Thursday, October 29, 2026
සජීවී පුවත්·Just now
Edition:

LANKADISPATCH

ශ්‍රී ලංකාවේ ස්වාධීන බුද්ධි සහ පුවත් සම්පිණ්ඩනය

🇱🇰 Sri Lankaeconomy/Hiru News (හිරු)•3 min read

වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක12ක පුද්ගලයින් 10,545කට පීඩා

වාර්තාකරණය: Hiru News (හිරු)
Tuesday, October 27, 2026 at 11:30 PM
0856
වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක12ක පුද්ගලයින් 10,545කට පීඩා
Verified Wire Dispatch PhotoHiru News (හිරු)
Photo credit: Hiru News (හිරු) editorial wire

විධායක බුද්ධි තොරතුරු වාර්තාව

Gemini 2.0 Flash මගින් සම්පාදිත ස්වාධීන සංස්කාරක විශ්ලේෂණය
මූලික සිදුවීම සහ පසුබිම

වැසි තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින් 10,545ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියා.මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද දිවයිනේ සියළු පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.කෙසේ වෙතත්, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයේ ප්‍රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කළ පරිදි පැවැත්වෙන බවයි එම අමාත්‍යංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.එමෙන්ම සියලුම පෙරපාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ද වසා තැබීමට මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

මූලික කරුණු සහ සාක්ෂි

  • —වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක12ක පුද්ගලයින් 10,545කට පීඩා
  • —හිරු ප්‍රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
  • —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
මෙය වැදගත් වන්නේ ඇයි?

මූල්‍ය ස්ථාවරත්වය, මහ බැංකු ප්‍රතිපත්ති, වෙළඳපල ද්‍රවශීලතාව සහ විනිමය අනුපාත කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇත.

ඉදිරි අපේක්ෂාවන්

Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්‍රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.

පුවත් සංක්ෂිප්තය බෙදාගන්නLanka Dispatch Wire

පුවත්පත් ආවරණ විෂය පථය

Ground News Style

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.

Standard Corroboration
මාධ්‍ය විවිධත්ව දර්ශකය2 Outlets Tracking
National Broadcasters
1
Independent Print
0
Wires & Financial
0
මූලික පුවත

Hiru News (හිරු)

ප්‍රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්‍යවේදයට සහාය වන්න.

සම්පූර්ණ පුවත කියවන්න
✓ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ පනතේ 12 වන වගන්තිය යටතේ සාරාංශගත කර ඇතhirunews.lk

Cross-Publisher Reporting & Perspectives (1)

Hiru News (හිරු)Live Dispatch

වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක12ක පුද්ගලයින් 10,545කට පීඩා

පාඨක අදහස් සහ සංවාදය

0

නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්‍රහයන්

ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්‍ය තොරතුරු ස්වයංක්‍රීයව පෙරහන් කෙරේ.

0 / 500 charactersTrilingual civil moderation active

Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk